Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1000 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Silent Hour (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Silent Hour (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.4 14 14 votes
Oct. 03, 2024Malta95 Min.

The Silent Hour (2024) | සිංහල උපසිරැසි සමඟ

ඇමරිකානු රහස් පරීක්ෂක නිළධාරියෙක් වන ෆ්‍රෑන්ක්, රාජකාරියේදී සිදුවෙන හදිසි අනතුරකින් පස්සේ ආබාධිත තත්වයකට පත්වෙනවා. හැබැයි, අනතුරෙන් සුව වුනාට පස්සේ, එයා ආයෙත් සුපුරුදු රාජකාරියට යන්න උත්සාහ කරනවා. එයාගේ හොදම මිතුරා, රාජකාරි සහායකයා තමයි ඩග්. දවසක් ඩග් යෝජනා කරනවා, එයාගේ එක පරීක්ෂණයකට උදව් කරන්න. මේ උදව්ව කොච්චරක් දුරක් යාවිද කියලා කවුරුවත් හිතුවේ නෑ. මේකෙන් පස්සේ අපේ පරීක්ෂකයාට සිදුවෙන දේ දැනගන්න, මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

Dan Hall විසින් ලස්සනට රචනා කරපු කතාවක්, Brad Anderson විසින් අධ්‍යක්ෂණය කරලා තමයි තිරයට එන්නේ. මේ අධ්‍යක්ෂකවරයා කරපු තව ජනප්‍රිය චිත්‍රපටි කීපයක්ම තියෙනවා. කතාවේ තියෙන හස්ත භාෂා සංඥාවන්, ඇමරිකානු බිහිරි අය පාවිච්චි කරන ඒවාලු. ඒවා හොඳට පාවිච්චි කරන්න අපේ නළු නිලියන්ට සිදුවුනාලු. රඟපෑමෙන් දායක වෙනවා Joel Kinnaman (ෆ්‍රෑන්ක් ෂෝ), Sandra Mae Frank (ඒ්වා ෆ්‍රේමොන්ට් ), Mekhi Phifer (මේසන්), Mark Strong (ඩග්), Michael Eklund (ඒන්ජල්) ඇතුලු පිරිසක්.

වැඩි කතාවක් නැතුව අපි චිත්‍රපටිය රස විඳිමු

Subtiltes By

නිලුෂ හේමාල්

(Zoomlk)

IMDb Rating 6 3,419 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Joel Kinnaman isFrank Shaw
Frank Shaw
Sandra Mae Frank isAva Fremont
Ava Fremont
Mekhi Phifer isMason Lynch
Mason Lynch
Mark Strong isDoug Slater
Doug Slater
Michael Eklund isAngel Flores
Angel Flores
Anthony Grant isJulius Simms
Julius Simms
Mike Parish isPub customer
Pub customer
Seán James Sutton isDetective Ned
Detective Ned
Djinda Kane isThe medic
The medic

Similar titles

The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Michael (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mythica: The Necromancer (2015) Sinhala Subtitle
Divergent (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Time to Die (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Arcadian (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Free Guy (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
San Andreas Quake (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Drive (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caught In Time (2020) Sinhala Subtitles
Rurouni Kenshin Part I: Origins (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maharshi (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published