Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2266 Views
  • Watch trailer
The Snow Queen (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Snow Queen (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.8 6 6 votes
Oct. 11, 2012Russia76 Min.

Snow Queen (2012) |හිම රැජින.

මේ චිත්‍රපටයේ නම තමයි snow Queen. මේක Animation, Adventure,Family යටතට අයිති වෙන චිත්‍රපටයක්. 2012 නිර්මාණය කරලා තියෙන මේ ෆිලුම Vladlen Barbe සහ Maksim Sveshnikov විසින් අධ්‍යක්‍ෂණය කර තිබෙනවා.මිනිත්තු 80ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට IDMB දර්ශකයේ 5.2 රේටින් එකක් හම්බුවෙලා තියෙනවා

දැන් එහෙනම් ෆිලුමේ කතාව දිහාට හැරෙමුකෝ චිත්‍රපටය පටන් ගනිද්දිම හිම රැජින තමන්ගේ අණසකට ලෝකය යටත් කරගෙන මුළු ලෝකයටම සදාකාලික හිම යුගයක් ගේන්න හදනවා. මේකට විරුද්ධව වන අයව හිම රැජින විනාශ කරනවා. මේ හිම රැජිනව විනාශ කරන්න පුළුවන් මාස්ටර් වේගාර්ඩ් කියන මායාකාරය හදන මායා කණ්නාඩි වලට විතරයි ඒ නිසා හිම රැජින මේ මාස්ටර් වේගාර්ඩ්ව විනාශ කරනවා. ඒත් එයාගේ ළමයි දෙන්නව විනාශ කරන්න බැරි වෙනවා. ඒ දෙන්නගේ නම් තමයි කායි සහ ගර්ඩා. මේ දෙන්න සහෝදරයෝ කියලා නොදැන එකම අනාථ නිවාසෙක හැදෙනවා. සදාතනික හිම යුගය ගේන්න මේ ළමයි බාධාවක් කියල හිම රැජින දැන ගන්නවා. ඉතින් මේ දෙන්නව විනාශ කරන්න හිම රජීන අගුටුමිට්ටෙක්ව යවනවා. කොහොම හරි මේ අගුටුමිට්ට නිසා කායි සහ ගර්ඩා තමන් සහෝදරයො කියල දැන ගන්නවා. කොහොම හරි හිම රැජිනට අල්ලගන්න පුළුවන් වෙන්නේ කායිව විතරයි. කායි තමන්ගේ සහෝදරය නිසා ගර්ඩා කායිව හොයන් යනවා. මේකට අර අගුටුමිට්ටත් උදව් කරනවා හැබැයි ගමන ලේසි වෙන්නේ නම් නැහැ.ගර්ඩට කායිව හම්බුවෙයිද? හිම රැජිනව පරාද කරන්න පුළුවන් වෙයිද? ඇත්තටම මේ හිම රැජින කියන්නේ කවුද? මේවා දැන ගන්න චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.

Subtiltes By

යොහාන් භාතිය

(Baiscopelk)

IMDb Rating 5.3 2,664 votes
The Snow Queen (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Snow Queen (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Snow Queen (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Ivan Okhlobystin isOrm (voice)
Orm (voice)
Dmitriy Nagiev isVospitatel (voice)
Vospitatel (voice)
Lyudmila Artemeva isTsvetochnitsa (voice)
Tsvetochnitsa (voice)
Anna Ardova isAtamansha (voice)
Atamansha (voice)
Elizaveta Arzamasova isDoch atamanshi (voice)
Doch atamanshi (voice)
Galina Tyunina isSnow queen (voice)
Snow queen (voice)

Similar titles

Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elevation (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Incredible Hulk (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King’s Man (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anatomy of a Fall (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
100% Kadhal (2019)Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sky High (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tourist Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Land of Mine (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raksha Bandhan (2022) Sinhala Subtitles
Spectral (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bosco (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published