Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2156 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
The Sorcerer’s Apprentice (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Sorcerer’s Apprentice (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.4 11 11 votes
Jul. 13, 2010United States109 Min.

The Sorcerer’s Apprentice (2010) | අපිටත් ඉන්ද්‍රජාල කරන්න පුලුවන්නම්…

ඔන්න Nicolas Cage ඉන්න මැක්ෂම මැක්ෂා බයිස්කෝප් එකක් තමයි අරගෙන ආවෙ. Nicolas Cage විතරක් නෙමෙයි මතකනෙ අපි ලබාදුන්න She’s Out of My League (2010) චිත්‍රපටියෙ හිටපු Jay Baruchel කොලුවා, තව ඉතින් Monica Bellucci වගේ අයත් ඉන්නවා. කතාවනම් Fantasy තමයි. මුල සිට අගටම හොඳින් රස විඳින්න පුළුවන්. Walt Disney ලගේ වැඩක් නිසා අපි වගේ පුන්චි අයට 😛 හොඳට ගැලපෙන්න හදලා තියෙනවා.

කතාව ගැන කියනවනම්, Nicolas Cage කියන්නෙ , එහෙම නැත්තන් කතාවෙ හැටියට Balthazar Blake කියන්නෙ ඉන්ද්‍රජාලිකයෙක්. අතීතයේ Balthazar සහ Maxim Horvath අතර ඇතිවෙන ඉන්ද්‍රජාලිකය සටනක් නිසා Balthazar සහ Maxim Horvath බෝතලයක් තුළ අවුරුදු 10 කට සිර වෙනවා. ඔය අවුරුදු 10 නිමවෙලා Balthazar නිදහස් වූ පසුව තමයි, Dave ව මුණ ගැසී සටනට සැරසෙන්නෙ.ඇත්තටම Dave කියන්නෙ භෞතික විද්‍යාව ගැන හොඳ දැනීමක් තියන පාසල් වයසේ පසුවන තරුණයෙක්. මුලින් මේ වැඩේට ඔහු අකමැති වුණත් එක් සිදුවීමක් නිසා ඔහු මෙයට ඉතා ආශාවෙන් සහයෝගය ලබා දෙනවා. Balthazar ගෙන් Dave හට ඉන්ද්‍රජාලික මුද්දක් ලැබෙනවා. ඒ වගේම ඔහු Dave ට මැජික් උගන්නනවා.

කතාව ඉතා රසවත්. වැඩිය කිව්වොත් අගේ නැති වෙන නිසා ඔන්න මෙතනින් නැවැත්තුවා.

Subtiltes By

දිනුෂ්ක උදාර (රොකියා)

(Baiscopelk)

IMDb Rating 6.1 168,177 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Nicolas Cage isBalthazar Blake
Balthazar Blake
Jay Baruchel isDave Stutler
Dave Stutler
Alfred Molina isMaxim Horvath
Maxim Horvath
Teresa Palmer isBecky Barnes
Becky Barnes
Toby Kebbell isDrake Stone
Drake Stone
Monica Bellucci isVeronica Gorloisen
Veronica Gorloisen
Alice Krige isMorgana le Fay
Morgana le Fay
Jake Cherry isYoung Dave
Young Dave

Similar titles

Django Unchained (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scream (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Emergency Declaration (2022) Sinhala Subtitles
xXx: State of the Union (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goutham Nanda (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Witches (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible 2 (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Two by Two: Overboard! (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kasargold (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ugram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shortcut (2020) With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published