Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3421 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
The To Do List (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The To Do List (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
Jul. 24, 2013United States104 Min.

The To Do List (2013) | කරන්න වැඩ ගොඩයි (18+)

මම මේකෙ කතාව ගැන බොහොම කෙටියෙන් කියන්නම්.බ්‍රැන්ඩි කියන්නෙ කාගෙත් විහිලු තහලුවට ලක්වෙච්ච චරිතයක්. වෙන්ඩියි ෆියෝනයි තමයි එයාගෙ යාලුවො දෙන්නා.එක දවසක් පාටියකට යන බ්‍රැන්ඩිට රස්ටිව සෙට් වෙනවා.රස්ටි බ්‍රැන්ඩිත් එක්ක ජිංගි ජිකා කරන්න යද්දි තමයි බ්‍රැන්ඩිට තේරෙන්නෙ එයාට ඒක කරන විදිහ හරියට තේරෙන්නෑ කියලා. මේකට විසඳුම විදිහට අක්කා ඇම්බර්ගෙන් දැනගත්ත කරුනු එකතු කරලා සෙක්ස් ලිස්ට් එකක් හදනවා.මේ ලිස්ට් එකේ තියෙන්නෙ ජිංගි ජිකා කිරීමේ පියවරවල්.ඊලඟට මෙයා කොල්ලො රාශියක් එක්ක මේවා අත්හදා බලනවා.මේ අතරෙදි එයාගෙ යාලුවො එයා එක්ක තරහ වෙනවා ඒවගේම ගොඩක් දේවල් වෙනවා.වැඩිය කතාව ගැන කියන්නෑ බලලම හොඳද නැද්ද කියලා තේරුම් ගන්නකො

දැනුයි මතක් උනේ මේකෙ ඔය වගේ සීන් තිබ්බට නේකඩ් ඒවා නෑ.ඒත් හැමෝම ඉන්න තැන බලන්න එපා ඉතින්.

Subtiltes By

කවිඳු නුවන්

(Baiscopelk)

IMDb Rating 5.8 40,133 votes
The To Do List (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The To Do List (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The To Do List (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The To Do List (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The To Do List (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Maggie Carey
Director

Cast

Aubrey Plaza isBrandy Klark
Brandy Klark
Johnny Simmons isCameron Mitchell
Cameron Mitchell
Bill Hader isWilly Mclean
Willy Mclean
Alia Shawkat isFiona Forster
Fiona Forster
Rachel Bilson isAmber Klark
Amber Klark
Sarah Steele isWendy Summers
Wendy Summers
Clark Gregg isGeorge Klark
George Klark
Scott Porter isRusty Waters
Rusty Waters
Andy Samberg isVan King
Van King

Similar titles

Bigfoot Family (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Amar Prem Ki Prem Kahani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bodyguard (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DeAr (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Amazing Spider-Man (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocktail (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ouija: Origin of Evil (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eiffel (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Umma (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

🔞 Adults only Movie 🔞

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 10 seconds