Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
The Wandering Earth (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Wandering Earth (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.8 4 votes
Feb. 05, 2019China126 Min.
The Wandering Earth (2019) | සිංහල උපසිරැසි සමඟ

අනාගතයේ දවසක, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය වෙන සූර්යයාගේ ජීව කාලය අවසන් වුනොත්? අපිට තව දුරටත් මේ සූර්යාලෝකය නොලැබී ගියොත්? අනාගතයේ දවසක මේ දේ සිදුවේවි. අන්න ඒහෙම දවසක, ඒ් කියන්නේ, සූර්යයාගේ ශක්තිය ක්ෂය වෙලා, එන්න එන්න විශාල වෙන්න අරගෙන, අපේ පෘථිවියටත් තර්ජණයක් වුනොත්? විද්‍යා ප්‍රබන්ධයක් විදියට 2058 දී සූර්යයාට මේ දේ වෙනවා. ඒ් ඊළඟ අවුරුදු 100 දී පෘථිවිය සූර්යයා විසින් ගිලගන්නවා. ඒ් නිසා, ලෝකය පුරා විද්‍යාඥයෝ එකතුවෙලා තීරණය කරනවා, පෘථිවිය අපේ සෞරග්‍රහමණ්ඩලයෙන් ඈතට ගෙනියන්න.

මේ චිත්‍රපටියේ තියෙන්නේ, ඒ් මෙහෙයුම. මෙහෙයුමේ නම පෘථිවි සවාරි ව්‍යාපෘතිය. මේ මෙහෙයුමට පෘථිවි එන්ජිම් 10,000 ක් නිර්මාණය කරනවා පෘථිවිය තල්ලු කරන්න. ඒ වගේම, පෘථිවියේ භ්‍රමණය නවත්තන්න, තවත් හැරවුම් එන්ජිම් සමකය දිගේ නිර්මාණය කරනවා. මෙහෙම පෘථිවියේ භ්‍රමණය නැවැත්තුවොත් මොනවා වෙයිද? මේ සවාරිය කොහොම එකක් වෙයිද? මේ විද්‍යාත්මක චිත්‍රපටියේ කතාව මේ.

The Wandering Earth (2019) චිත්‍රපටිය Frant Gwo විසින් අධ්‍යක්‍ෂණය කරපු චීන චිත්‍රපටියක්. චීන ජාතික Liu Cixin නවකතාකරු විසින් නිර්මාණය කරපු “The Wandering Earth” නවකතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වුනේ. ඩොලර් මිලියන 50ක වියදමකින් නිර්මාණය වුනු මේ චිත්‍රපටිය, ඩොලර් මිලියන 700ක් උපය ගත්තා කියලා තමයි වාර්ථා වෙන්නේ.

චිත්‍රපටියට රඟපෑමෙන් දායක වුනා, Qu Chuxiao (ලියු-කුයි), Li Guangjie (කපිතාන් වැන්ග්-ලී), Wu Jing (ලියු-පේකුයෑන්ග්), Zhao Jinmai (හන්-ඩෝඩෝ) ඇතුළු පිරිසක්. වැඩිපුරම මේ චිත්‍රපටිය ලස්සන වුනේ විශේෂ නිර්මාණ නිසා. චිත්‍රපටිය Netflix මඟින් ලොවපුරා බෙදාහැරුණා. දෙවෙනි කොටසකුත් 2023 අවුරුද්දේ නිකුත් කෙරුණා.

Subtiltes By

නිලුෂ හේමාල් අලහකෝන්
(Zoomlk)
IMDb Rating 5.9 33,290 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Frant Gwo
Director

Cast

Qu Chuxiao isLiu Qi (刘启)
Liu Qi (刘启)
Li Guangjie isWang Lei (王磊)
Wang Lei (王磊)
Zhao Jinmai isHan Duoduo (韩朵朵)
Han Duoduo (韩朵朵)
Wu Jing isLiu Peiqiang (刘培强)
Liu Peiqiang (刘培强)
Ng Man-tat isHan Ziang (韩子昴)
Han Ziang (韩子昴)
Qu Jingjing isZhou Qian (周倩)
Zhou Qian (周倩)
Zhang Yichi isLi Yiyi (李一一)
Li Yiyi (李一一)
Haoyu Yang isHe Lianke
He Lianke

Similar titles

400 Bullets (2021) Sinhala Subtitles
Good Newwz (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rowdy Boys (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Trigger (2022) Sinhala Subtitles
The King’s Letters (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Army of One (2020) With Sinhala Subtitles
Mission Majnu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man in the Moon (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Seven Deadly Sins: Cursed by Light (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sakala Kala Vallabhudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malayankunju (2022) Sinhala Subtitles | “අනිකුට්ටන්” | සිංහල උපසිරැසි සමඟ
The Green Knight (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published