Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

13979 Views
  • Player 01 480p | 720p |1080p
  • Player 02 480p | 720p |1080p
  • Player 03 480p | 720p |1080p
The Warriorr (2022) Sinhala Subtitle | ” රණශූරයා ” | සිංහල උපසිරැසි සමඟ

The Warriorr (2022) Sinhala Subtitle | ” රණශූරයා ” | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
0.0 0 0 votes
Jul. 14, 2022India165 Min.

The Warriorr (2022) Sinhala Sub
The Warriorr (2022) Sinhala Subtitle
The Warriorr (2022) Sinhala Subtitles

The Warriorr (2022) | ” රණශූරයා ”

ආයුබෝවන් හැමෝටම !

අදත් අලුත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි ගොඩ උනේ.ඉතින් දිගින් දිගටම උපසිරැසි කරන්න අවස්තාවක් නෑ වැඩ එක්ක.මේ වගේ ඉදල හිටල උපසිරැසියකින් හමුවෙන්න ලැබීම සතුටක්.

ච්ත්‍රපටිය පැත්තට හැරුනොත් මේ The Warriorr චිත්‍රපටය තෙලිඟු සහ දමිළ භාෂා දෙකෙන් පහුගිය ජූලි 14 තමයි සිනමාශාලා වෙත නිකුත් උනේ.ඉතින් Sandakozi වගේ දමිළ චිත්‍රපට අධ්‍යක්ෂණය කල N.Linguswami ගේ පලමු තෙලිඟු චිත්‍රපටය විදියට තමයි මේක අපිට හඳුන්වන්න පුලුවන්.කෙසේ වෙතත් චිත්‍රපටයට බොක්ස් ඔෆිස් හි ලබා ගන්න පුලුවන් උනේ ඉන්දියානු රුපියල් කෝටි 36 ක පමණ ආදායමක් විතරයි.චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ DSP එහෙමත් නැත්නම් දේවි ශ්‍රී ප්‍රසාද් විසින්.ඉතින් ඔහු වර්තමාන ඉන්දීය සිනමාවේ ජනප්‍රියම සංගීත අධ්‍යක්ෂක වරයෙක්.

ඉතින් ලොකුම විශේෂත්වය උනේ චිත්‍රපටය නිකුත් වෙන්න කලින් නිකුත් කල ” Bullet Song “ එක සමාජ මාධ්‍ය ඇතුළු හැමතැනකම ජනප්‍රිය වීමයි.තෙලිඟු භාෂාවෙන් වගේම දමිළ භාෂාවෙනුත් නිකුත් වීම ඊට එක හේතුවක් උනා.ඉතින් සින්දුව කියන්නෙත් දමිල නලු සිම්බු එක්ක හරිප්‍රියා විසින්.

චිත්‍රපටයේ රංගන ශිල්පීන් ගැන කතා කලොත් ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් එක් වෙන්නෙ රාම් පොතනෙනි විසින්.ඒ වගේම ප්‍රධාන නිලිය විදියට නවක නිලි ක්‍රිති ෂෙට්ටි රංගනයෙන් දායක වන අතර ආදි පිනිෂෙට්ටිද විශිෂ්ඨ රංගනයක නියැලෙනවා.

කතාව මතක් කලොත් කර්නූල් ටවුම වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ.සත්‍යයා එයාගෙ අම්ම එක්ක ඩොක්ටර් කෙනෙක් වෙලා පලමු පුහුනුව විදියට රාජකාරියට බැඳෙන්න එන්නෙ කර්නූල් වලට.ඉතින් කර්නූල් කිව්වම ගොඩක් ජනප්‍රිය තව කෙනෙක් තමා විශිල් මහාලක්ෂ්මි කියන ගුවන් විදුලි නිවේදිකාව.ඉතින් කර්නූල් එන අම්මටයි පුතාටයි ඉස්සෙල්ලම මුන ගැහෙන්නෙත් මෙයාව.එතනින්ම මෙයාල දැනගන්නවා මේ කෙල්ල නම් හරිම විසේකාර භයානක කෙල්ලෙක් කියල.

ඉතින් ඔතනින් එහාට තමා කතාව තව රසවත් වෙන්නෙ.එහෙනම් ගිහින් එන්නම් ෆිල්ම් එක අරගෙන බලන්න.

ඔබට ජය !

Subtitles By මදුශාන් ප්‍රියන්කර [Cineru.lk]

Subtiltes By

ది వారియర్

(N/A)

IMDb Rating 5.5 638 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Chandu Champion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peter Pan & Wendy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chaari 111 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Believer (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Race 3 (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Sniper (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mayaanadhi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
World Famous Lover (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Prem Ratan Dhan Payo (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puli (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hacker (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • dineth August 11, 2022 Reply

    supiri

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published