Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 01 [With Ads]
The White Storm (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The White Storm (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7 1 vote
Nov. 29, 2013China140 Min.

The White Storm (2013) | සාහසික මෙහෙයුම..

ඔන්න යහාලුවනේ මම ඔයාලට මම තවත් කොරියානු නිර්මාණයක අරගෙන ඉක්මණින්ම ඔයාලව හමුවෙන්න ආවා. මේක ඇවිල්ලා විශිෂ්ට ගනයේ කොරියානු සිනමා නිර්මාණයක්.  මේ ගැන වෙනදා වාගේම මාව දැනුවත් කලේ අපේ විකියා සහෝදරයා තමයි. මේ සුපිරි ගනයේ බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.  බෙනි චාන් නැමති අධ්‍යක්ෂක වරයා. ඒ වගේම මේකට ඉතාමත් ඉහල අයි එම් ඩි බී අගයකුත් හිමි වෙලා තිබෙනවා ඒක අයි එම් ඩි බී දර්ෂකයේ 6.8 ක අගයක්.  ඒ වගේම මේ අධ්‍යකවරයා විසින් තමයි  Who Am I, New Police Story, Shaolin වැනි දැවැන්ත සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ . මම දුවරටත් මොහු ගේ සිනමා නිර්මාණයන් ගැන ඔයාලට මතක් කරන්න ඕන වෙන එකක් නැනේ .

එහෙනම් යහාලුවනේ අපි පම්පොරි ගහන එක නවත්තලා පොඩ්ඩක් කථාව පැත්තට ගිහිල්ලා බලමුකෝ. මේ බයිස්කෝප්  එක ගලා ගෙන යන්නෙ පොලීස් නිළධාරියෝ තිදෙනෙක් වටා. ඔවුන් පොලිස් නිළධාරියෝ වුනාට ඔවුන් තිදෙනා හොදම යහලුවන් ඔවුන් පැවරිලා තිබෙනවා යම් රහස් මෙහෙයුමක් ඒ ආසියාවේ සිටින විශාලම කුඩු ජාවරම් කරු වන ඔලු අටේ බුද්ධා නමින් හදුන් වන කුඩු රජාව කොටු කර ගන්න එක .මෙම මෙහෙයුමේදී ඔවුන් තිදෙනාට බොහෝ දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
කවදාවත් හිතපු නැති දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම බොහෝ දේවල් අහිමි කර ගන්න සිද්ධ වෙනවා. ජිවිත වලින් වන්දි ගෙවීමට සිද්ධ වෙනවා. මම මේ සිනමා නිර්මාණය පිළිබදව ඔයාලට වැඩි දුර කියන්න යන්නෙ නැහැ. ඔයාල මේක නරබලම දැන ගන්න කෝ මොවුන් තිදෙනාට මේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට මොන මොන බාධක වලට මුහුණ දෙන්න වේවිද කියලා..

Subtiltes By

යුශාන් පීයුමාල්

(Baiscopelk)

IMDb Rating 6.6 2,802 votes
The White Storm (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The White Storm (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The White Storm (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The White Storm (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The White Storm (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The White Storm (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Benny Chan
Director

Cast

Lau Ching-wan isMa Ho-Tin
Ma Ho-Tin
Yuan Quan isChloe Yuan
Chloe Yuan
Ben Lam isHak Tsai
Hak Tsai
Ken Lo isBobby
Bobby
Lo Hoi-pang isEight-Face Buddha
Eight-Face Buddha
Berg Ng isWong Shun-Yik
Wong Shun-Yik

Similar titles

Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Top Gun (1986) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Beach (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dabangg (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aiyaary (2018) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Supergirl (1984) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhagavanth Kesari (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Decibel (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Behind Enemy Lines: Colombia (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Transporter Refueled (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published