Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2721 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Theera Kaadhal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Theera Kaadhal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.6 15 15 votes
May. 26, 2023India128 Min.

Theera Kaadhal (2023) | නොනිමි ප්‍රේමය

මේක මහ නරක ලෝකයක් නේද, ගෞතම්?
එකතුවෙලා ජීවත් වෙන්න ඕනෙ අයව වෙන් කරවනවා.
වෙන් වෙලා ජීවත් වෙන්න ඕනෙ අයව එකතු කරවනවා.

ඔයාලට ඔයාලගෙ පළමු පෙම්වතාව, පෙම්වතියව බොහෝ වසර ගණනකට පස්සේ හම්බවෙලා ආශ්‍රේ කරන්න ලැබුනොත් මොකද කරන්නේ? එහෙම වෙලා ආයෙම ඇය හෝ ඔහු ගැන යම් සිතක් පහළ වුනොත් මොකද කරන්නේ?

ආරන්‍යා සහ ගෞතම් කියන්නේ කොලේජ් කාලේ ආදරේ කරලා පසුව ගෙවල් වල අකමැත්ත නිසා වෙන් වුනු දෙන්නෙක්. පසුව මේ දෙන්නම වෙන වෙන විවාහයන් කරගන්නවා. පස්සෙ අවුරුදු 8කට පස්සෙ ගෞතම් සහ ආර්න්‍යා ආයෙම දුම්‍රියපලකදි මුණ ගැහෙනවා. දෙන්නම එකම කෝච්චියේ මැන්ගලූර් බලා පිටත් වෙනවා වගේම මේ දෙන්නා සති 2ක් එකට ආශ්‍රේ කරනවා.

කොච්චර කොහොම උනත් ගෞතම් කියන්නේ ඔහුගේ මුල් ප්‍රේමය තවමත් යටි හිතේ තියෙන කෙනෙක්. ආයෙම ආරන්‍යාගෙ ඇසුරත් එක්ක, ඔහුට යම් නිමේශයකට ඔහුගේ බිරිඳ සහ දුවද අමතක වෙනවා. ආරන්‍යාට උනත් එහෙමයි.

නමුත් මෙහිදී මොවුන්ගේ වත්මන් දිවියෙන් අභියෝග එල්ලවෙන්න ගන්නවා. ඒ හමුවේ මේ පරණ පෙම්වතුන් දෙන්නාට
කුමක් වෙයිද… ?

“හැම වෙලේම ආදරයක්, බිදිලා යද්දි,..
ඒ ආදරවන්තයින් තමයි වෙන් වෙන්නේ.
ආදරය එහෙමමම තමයි තියෙන්නේ.
කොච්චර වයසක් ගියත්,
අපේ යටි හිතේ කොහේම හරි මුල්ලක,
ඒ ආදරේ රැදිලම තමයි තියෙන්නේ.
ඒ සිතුවිල්ල එක්ක ඉන්නවා වෙනුවට,
ඒක පසුකරලා එන්න ඕනෙ කියලා හිතුවොත්,
ආයෙ එක කෙනෙක්ටවත් සැනසීමෙන් ඉන්න ලැබෙන්නෙ නැහැ. “

ගෞතම්ගේ මුල් ප්‍රේමය යළිත් මුණ ගැසීමත් එක්ක කථාව කොහොම ගලන් යයිද කියලා දැනගන්න ආස නම්, එහෙනම් මේ “Theera Kaadhal” නොහොත් “නොනිමි ප්‍රේමය” බලන්න කියලා ආරාධනා කරනවා.

Subtiltes By

අශේන් කවිඳු

(Zoomlk)

IMDb Rating 7.6 56 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Organic Mama Hybrid Alludu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mitchells vs the Machines (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Darlings (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ice Age: Continental Drift (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shaandaar (2015)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mavka: The Forest Song (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Half Girlfriend (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Ghajini (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maragadha Naanayam (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Premalo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published