Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2310 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Thirike (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thirike (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.3 3 3 votes
Feb. 26, 2021India108 Min.

Thirike (2021) | “ඉස්මු සහ තෝමා” | සිංහල උපසිරැසි සමඟ

Down syndrome කියපු ගමන්ම මතකෙට එන නිර්මාණය වන්නේ The Peanut Butter Falcon ෆිලුම..

මෙහි තිරරචනය Njandukalude Naattil Oridavela චිත්‍රපටයේ තිර රචනය සිදුකළ George Kora විසින් වන අතර George Kora හා Sam Xavier එක් ව අධ්‍යක්ෂණය කළ Thirike (2021) චිත්‍රපටය ඔවුන් දෙදෙනාගේ කුළුදුල් අධ්‍යක්ෂණයයි.

එතකොට ඇයි මම Down Syndrome ගැන කීවේ? ඒ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සිදුකරන ඉස්මුට Down syndrome  තියෙනවා. කතාව යන්නේ ඉස්මු සහ තෝමා කියන සහෝදරයින් දෙදෙනා වටායි.සමස්තයක් ලෙස ගත්තම බහුතරයක් අතරින්  ඇත්තෙන්ම සහෝදර බැදීම කියන්නේ මාරම පවර්ෆුල් බොන්ඩ් එකක්. ඉතින් මේ කතාවේත් එහෙම ද ? තම සහෝදරයාට ඩවුන් සින්ඩ්‍රෝම් තියෙද්දි වුවත් ඒක වලංගු ද..තෝමා නොහොත් තෝමස් චරිතයට පණපොවන්නේ අධ්‍යක්ෂක George Kora විසින්මයි. ඒ වගේම ඉස්මු නොහොත් සේබු ගේ චරිතයට පණපොවන Gopi Krishnan ,ඔහුගේ චරිතය අපූරුවට රඟපෑවා.
එතකොට මේක සුපිරිද හොදද කියලා අහයිනේ …මේක අධ්‍යක්ෂකවරුන්ගේ පළමු නිර්මාණය පොඩි පොඩි අඩුපාඩු තියෙන එක විය හැකි දෙයක්නේ.. ඒ වගේම  මේක ෆැමිලි මූවි එකක්.. ඒ කෝණයෙන් බැලුවම මේක ලස්සන ෆීල් ගුඩ් මූවි එකක්..ලස්සන වැඩක්.
ඔවුන්ගේ සිනහව හරිම අව්‍යාජයි,සුන්දරයි. ඔවුනුත් අපි වගේම අදහස් , අවශ්‍යතා තියෙන අය.. ඔවුන්ට සැමගේ ආදරය අත්‍යවශ්‍යයි…
විශේෂම දෙයක් තමයි මේ චිත්‍රපටයේ පිටපත ලියා ඇත්තේ මීට වසර 5 කට පෙරයි,ඒ කියන්නෙ 2017 දි ඒත් ඩවුන් සින්ඩ්‍රෝම් ඇති නළුවෙකු සොයාගැනීමට නොහැකි වූ නිසා චිත්‍රපටයේ වැඩ කටයුතු කරගෙන යන්න බැරිවෙලා ..

ෆයිනලි හී ෆවුන්ඩ් ගෝපික්‍රිෂ්ණා.

IMDb 7.2/10
Directed by   – George Kora & Sam Xavier
Starring         – Gopikrishna Varma , George Kora, Shanthi Krishna , Gopan Mangat , Sarasa Balussery , Namita Krishnamurthy, Jinu Ben , Ayden Abraham
කතාව ගැන කිව්වොත් තෝමා ඉස්මු කියන්නෙ අයියයි මල්ලියි , ලස්සන ගමක ජීවත් වුනේ , අම්මයි තාත්තයි නැතිවුන නිසා අනාථ නිවාසෙකට බාරදෙනවා ,  එතනදි කට්ටියක් ඉස්මුව දරුකමට හදාගන්න අරගන්නවා………
එහෙනම් බලන්න සහෝදරත්වයේ චාරිකාවක් බඳු තිරිකේ…

Subtiltes By

රොෂේන් මලින්ද

(Cinerulk)

IMDb Rating 7.2 309 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

George Kora
Director

Cast

Similar titles

Original RRR (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | TELUGU
Raghu Thatha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Catch Me If You Can (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Reader (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rio 2 (2014)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Great Indian Kitchen (2021) Sinhala Subtitles
Judas and the Black Messiah (2021) Sinhala Subtitles
Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Babylon (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published