Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2401 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
4.5 2 2 votes
Sep. 23, 2022Sweden147 Min.

Triangle of Sadness (2022) | “ධනපතියන්ගේ ඉරණම”

2022 සැප්තැම්බර් 23 Release කරපු මේ චිත්‍රපටය Drama , comedy කියන Category වලට තමා අයිති වෙන්නෙ. Imdb 7.7 වගේම කුනු තක්කාලි 69 •/• අරන් තියනවා. පැය 2 විනාඩි 20 දිවෙන මේ කතාව ආතල්නම් අඩුවක් නෑ. පවුලේ සැමට බලන්න පුලුවන්. ( බයවෙන්න දෙයක් නෑ ) ඩොලර් මිලියන 15.6 වියදම් කරලා හදලා ඩොලර් මිලියන 15.3 හොයාගෙන තියනවා. ඒවගේම මේකට Palme d’Or සම්මානයත් හම්බවෙලා තියනවා. ඒවගේම කියන්න තියන කනගාටුදායකම දේ තමා මේ චිත්‍රපටයේ ප්‍රදාන චරිතයකට රගපාපු චාල්බි ඩීන් කියන නිලිය හදිස්සියෙ මියගිහින් තියනවා. චිත්‍රපටය රිලිස් කරන්නත් ඉස්සෙල්ලා තමා වෙලා තියෙන්නෙ.

හොදයි කතාව පැත්තට ගියොත් මේ කතාව පදනම් වෙලා තියෙන්නෙ විවිධ ක්ශේත්‍ර වලට අයත් ධනවත් මිනිස්සු කන්ඩායම් කිහිපයක් වටා තමා. මේ හැමෝම නැවක නිවාඩුවක් ගතකරන්න සෙට් වෙනවා. එතනදි වෙන සිද්දි දාමයක් තමා මේ කතාවෙ තියෙන්නෙ. ඇත්තටම මෙයාලා ආතල් එකේ ඉන්න කියලා ආවට වැඩි දවසක් එයාලගෙ ආතල් එක තියෙන්නෑ… ඇත්තටම මොකද වෙන්නෙ… ? ඒක දැනගන්න ඉතින් මේක බලන්නම ඕනි…

Subtiltes By

සුලක්ශන කෝණාර

(Cinerulk)

IMDb Rating 7.7 29,185 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Similar titles

Till Death (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lego Batman Movie (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vacation Friends 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
The Wandering Earth (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rambo (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Triangle (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Happiest Season (2020) With Sinhala Subtitles
Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Picket 43 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan February 19, 2025 Reply

    Thnku 😐

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published