Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1920 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5.0 1 1 vote
Dec. 30, 2022India113 Min.

Udanpaal (2022) | තණ්හාව

K. V. දුරෙයි විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක 2022 වසරේ නිකුත් වූ දමිළ ෆිල්ම් එකක්. මෙහිදී විවේක් ප්‍රසන්න, ගයාත්‍රි, චාර්ලි, ධීනා යන අය රංගනයෙන් දායක වී ඇත.
කතාව පැත්තට හැරුනොත්,
පවුලේ වැඩිමහල් සොහොයුරා වන පරමා, තම මවගේ මරණ සංවත්සරය කියල ඇගේ සහෝදරිය වන කන්මනිටයි, මස්සිනා වන මුරලිටයි නිවසට ආරාධනා කරනවා. නමුත් මේ හමුවීම ඇත්තටම මොකටද සිද්ධ වුනේ කියලා ටිකක් වෙලා යද්දි තමයි තේරෙන්නේ. ඔවුන්ගේ මහලු පියා වන විනයාගම්ට ඔවුන් ජීවත් වන නිවස මුදලට විකුණන්න කියලා බල කරන්න තමයි ඔවුන්ගේ මේ නැවත හමුවීම සිද්ධ වන්නේ. ඉතින් මෙයාලට මේ දේ කරගන්න පුළුවන් වෙයිද?
කතාවේ ඉතුරු ටික කොහොමද ගෙතෙන්නේ කියලා ඔයලාම බලන්නකෝ.

Subtiltes By

ඉසුරු ලක්මාල්

(JSB)

IMDb Rating 6.8 173 votes
Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Sachin – A Billion Dreams (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ae Dil Hai Mushkil (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kadaisi Vivasayi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Into the Wild (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wolfs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhoom (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
C U Soon (2020) Sinhala Subtitles
Laandhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happiest Season (2020) With Sinhala Subtitles
Atonement (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuyang (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published