Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1230 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.3 19 19 votes
Jun. 14, 2024Japan117 Min.

Ultraman: Rising (2024) | ” යුතුකමකට එහා ගිය වගකීම ”

 

අල්ට්‍රාමෑන් කිව්වම දන්න පිරිසක් වගේම නොදන්න පිරිසකුත් ඇති. ඒත් අල්ට්‍රාමෑන් කියන චරිතය නොදන්න අයගේ ප්‍රවණතාවය නම් බොහොම අඩු එකක් වෙන්නැති කියලයි මං විස්වාස කරන්නෙ. මොකද මං වුණත් මේ අල්ට්‍රාමෑන් කියන චරිතය කීපවතාවක්ම දැකල තිබුණත් අල්ට්‍රාමෑන්ගේ චිත්‍රපටයක් බලපු පලවෙනි අවස්ථාව තමයි මේක. ඒකට කාරණයත් මං ලිපිය ඉදිරියේදී කියන්නම්. සරල පැහැදිලි කිරීමක් කළොත් අල්ට්‍රාමෑන් කියන්නෙ අඩි 131 එකක් පමණ උස ඇති දැවැත්ත සුපිරි වීර චරිතයක්. මනුෂ්‍යයෙක් තමයි මේ සුපිරි වීරයා බවට හැරන්නෙ එහෙමත් නැත්තම් පත්වෙන්නෙ. මේ අල්ට්‍රාමෑන්ලත් කීපදෙනෙක්ම ඉන්නවා. මං ඒ පිළිබඳ වැඩි විස්තරයක් සඳහන් කරන්න යන්නෙ නෑ,.

ඉතිං මේ Action/Sci-fi ඛාණ්ඩයට අයත්වෙන Ultraman : Rising (2024) චිත්‍රපටය පැය 1 කුත් මිනිත්තු 57 ක කාලයට සීමා වෙනවා. මං කලිනුත් සඳහන් කළා වගේම මේක Netflix ඔස්සේ තමයි නිකුත් වෙන්නෙ. ඒ වගේම IMDb දර්ශකයේ 7/10 ක් ද මේ වෙද්දි ලබාගන්න සමත් වෙද්දී Rotten Tomatoes අගය 83% ක අගයකුත් මේ අල්ට්‍රාමෑන් චිත්‍රපටය ලබාගෙන තිබෙනවා.

ඉතිං කතාව ගැන යමක් සඳහන් කළොත්…,
ටයිටන්ලා, කයිජුලා ඔක්කොගෙම අයිතිය තියෙන ජපානෙට තමා මේ අල්ට්‍රාමෑන් කියන චරිතයත් අයත් වෙන්නෙ. ඉතිං කයිජුලගේ වංසගතයට එරෙහිව මිනිස්සුන්ව ආරක්ෂා කරන්න තමයි අල්ට්‍රාමෑන් හට හුඟක් වෙලාවට තියෙන රාජකාරිය වෙන්නෙ. මේ අල්ට්‍රාමෑන් කතාව අනිකුත් කතාවන්ට කිසිඳු සබැදියක් නැති නිසා කිසිම අවුලක් නැතුව මේක බලලා අල්ට්‍රාමෑන් රසිකයෙක් වෙන්න ඔයාලට ඔන්න අවස්ථාවක් තියෙනවා. කයිජුලගේ වංසගතයෙන් මිනිස්සුන්ව ආරක්ෂා කරන යුතුකමක් තියෙන මේ අල්ට්‍රාමෑන්ට සිද්ධ වෙනවා නොහිතපු විදිහේ වගකීමකට කරගහන්න.

ඉතිං මීටවඩා නම් කතාව ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ.

Subtiltes By

රුක්ෂාන් ඛාන් (රුකා)

(Baiscopelk)

IMDb Rating 7 3,875 votes
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Christopher Sean isKen Sato / Ultraman (voice)
Ken Sato / Ultraman (voice)
Gedde Watanabe isProfessor Sato / Ultradad (voice)
Professor Sato / Ultradad (voice)
Tamlyn Tomita isMina / Emiko Sato (voice)
Mina / Emiko Sato (voice)
Keone Young isDr. Onda (voice)
Dr. Onda (voice)
Julia Harriman isAmi Wakita (voice)
Ami Wakita (voice)
Rob Fukuzaki isGame Commentator (voice)
Game Commentator (voice)
Frank Buckley isAnnouncer / Additional Voices (voice)
Announcer / Additional Voices (voice)
François Chau isItow-san / Additional Voices (voice)
Itow-san / Additional Voices (voice)
Robert Yasumura isKubo-san (voice)
Kubo-san (voice)
Artt Butler isCoach Shimura / Additional Voices (voice)
Coach Shimura / Additional Voices (voice)

Similar titles

The Garden of Words (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
John and the Hole (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
M (1931) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tuck Jagadish (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhairathi Ranagal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lake Placid vs. Anaconda (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sheriff (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khuda Haafiz 2 Agni Pariksha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
John Wick (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaakha Kaakha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lover (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published