Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.2 24 votes
Jun. 05, 2024France104 Min.

Under Paris (2024) | පැරීසියේ මෝර භීෂණය

 

 

මෝරුන් සම්බන්ධ චිත්‍රපට නරඹන්න කැමතිනම්, Jaws, The Meg, Deep Blue Sea, Meg 2: The Trench වගේ චිත්‍රපට ආසාවෙන් නැරඹුවනම් එහෙනම් මේ තමයි ඔයාලගේ වාසනාවන්ත දවස. මොකද මෝරුන් සම්බන්ධව නිර්මාණය උන නවතම චිත්‍රපටය තමයි මම අද ඔයාලට අරන් ආවේ. මේ සලරුව නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් උනේ පසුගිය 6 වෙනිදා. ඒ වගේම මේක ප්‍රංශ චිත්‍රපටයක් කියලත් කියන්න ඕන. එහෙනම් චිත්‍රපටයේ අන්තර්ගතය පොඩ්ඩක් බලලා ඉමු නේද.

 

පැරීසිය… ලොව ජනාකීර්ණම නගරයන්ගෙන් එකක්, එමෙන්ම ලෝක උරුමයක් වන සුපතල අයිෆල් කුළුණ තිබෙන්නෙත් එහිම තමයි. ආදරවන්තයන්ගේ නගරය කියලත් පැරීසියට අන්වර්ථ නාමයක් තිබෙන්නේ එහි තියෙන ප්‍රේමණීය සුන්දරත්වය නිසාමයි. මේ පැරිස් නගරයේ අලංකාරයට එහි පිහිටා තිබෙන සේන් නදියත් බලපානවා. කිලෝ මීටර 777ක් පුරා දිවෙන මේ සුන්දර ගංගාවට හදිසියේම මෝරෙක් ආවොත් මොකක් වෙයිද? සාමාන්‍ය මෝරෙකුත් නෙමෙයි මිරිදියේ වාසය කරන්න පුළුවන් ඒ වගේම ඕනෑම පරිසර තත්වයකට හැඩගැසෙන්න පුළුවන් මෝරෙක් තමයි  පැරීසියේ සේන් නදියට හදිසියේම කඩා වදින්නේ. ඉතිං මේක වෙන්නේ කොහොමද? මෝරෙක් වගේ සමුද්‍ර ජීවීයෙක් මිරිදියේ වාසය කරන්නේ කොහොමද? පැරීස් වාසීන් මේකට කොහොම මුහුන දෙයිද කියන ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේ සලරුව නරඹන්නම වෙනවා.

 

Under Paris (2024) චිත්‍රපටය මේ වෙද්දි 5.6ක IMDb අගයක් සහ Rotten Tomatoesහි 67%ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Action / Horror යන කාණ්ඩයන්ට අයත් වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Xavier Gens කියන අධ්‍යක්ෂකවරයා. ප්‍රංශ ජාතික රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වෙන මේ සලරුවේ ප්‍රධාන චරිතය හොබවන්නේ Bérénice Bejo විසින්. ඇය A Knight’s Tale (2001) චිත්‍රපටයේ සහය චරිතයක් නිරූපනය කලා ඔබට මතක ඇති. එමෙන්ම ප්‍රංශ භාෂා චිත්‍රපටයක් වන The Artist (2011)හි රංගනය වෙනුවෙන් ඇය සම්මාන රැසකටත් නිර්දේශ වෙලා තියෙනවා. සෙසු චරිත වෙනුවෙන් Nassim Lyes, Anne Marivin, Léa Léviant සහ Anaïs Parello යන නළුනිළි කැල සම්බන්ධ වෙලා තිබෙනවා.

Subtiltes By

යුරාන් ධනුක

(Baiscope)

IMDb Rating 5.3 14,625 votes
Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Xavier Gens
Director

Cast

Similar titles

Scent of a Woman (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Max: Fury Road (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි
Operation Red Sea (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadukalam (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After We Fell (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lost World: Jurassic Park (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hellboy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madagascar (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darbar (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan July 6, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published