Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1752 Views
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Upacharapoorvam Gunda Jayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Upacharapoorvam Gunda Jayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
Feb. 25, 2022India129 Min.

Upacharapoorvam Gunda Jayan (2022) | “හිත හොඳ මැරයා ජයන්”

IMDB මීටරේ 5.7 වගේ අගයක් ගන්න කොමඩි, ඩ්‍රාමා, ෆැමිළි කැටගරියට අයිති අපි කවුරුත් දන්න දුල්කර් සල්මාන්ගෙ Wayfarer Films නිශ්පාදනය කරපු පැය දෙකක් පුරාවට මඟුල් ගෙදරක් ඇතුලෙ වෙන අලකලංචි එක්ක ගත කරන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන්නෙ ජයන් කියන මැරයෙක් ඒක නිරූපණය කරන්නෙ අපි කවුරුත් දන්න සයිජු කුරුප් විසින්. කතාව පැත්තට හැරුණොත් මම කලින් කියපු ජයන් කියන මැරයා එයාගෙ අක්ක කෙනෙක්ගෙ දුවෙක්ව කසාද බන්ඳන්න වෙන මහන්සිය ෆිල්ම් එක පුරාවටම බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ මනමාලිට කලින් ප්‍රේම සම්බන්දයක් පැවතියත් ඒකට විරුද්ද වෙලයි ජයන් මේ මංගල්‍යය පවත්වන්නෙ. අපේ මේ කතා නායිකාවගෙ ප්‍රේමවන්තයා කවුද කියල දැනගන්නත් ජයන්ට මේ මංගල්‍යය පවත්වන්න පුළුවන් වෙයිද බලන්නනත් ෆිල්ම් එක බලන්නම වෙනවා. ඒ වගේමයි ෆිල්ම් එකේ අවසානෙ හොඳ ට්විස්ට් එකකුත් තියනවා. එහෙනම් වැඩි කතා ඕන නෑ. හිනාවෙවී බලන්න ලස්සන ෆිල්ම් එකක් අරන් ඇවිත් තියෙන්නෙ

Subtiltes By

ශිහාන් අමරකෝන්

(Cinerulk)

IMDb Rating 5.7 561 votes
Upacharapoorvam Gunda Jayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Upacharapoorvam Gunda Jayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Arun Vaiga
Director

Cast

Similar titles

Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sabotage (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saint Maud (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
800 Bullets (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jalsa (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Witch (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jab Tak Hai Jaan (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tremors (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaazha: Biopic of a Billion Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Venky Mama (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published