Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3802 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.0 22 22 votes
Nov. 04, 2022India144 Min.

Urvasivo Rakshasivo (2022) s | වැදූ මවද , හමුවූ කෙල්ලද? | සිංහල උපසිරැසි සමඟ

(Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles)(Urvasivo Rakshasivo (2022) Sinhala Sub)

? ” ඕ… දින්තනා.. දින්තනා..
ඔබ මයාකාරියකි….” ?

? ” මා.. දෙස බැලුවා… මා.. දෙස බලුවා..
ඒ මයා බැල්මෙන්… ” ?

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද අරං ඇවිල්ලා තියෙන්නෙ නොවැම්බර් 04 internal Realease වුන… ගොඩක් අය උපසිරැසි ඉල්ලුව , ගොඩක් කල් උපසිරැසිය හදන්න මහංසිවුන තවත් සුන්දර ආදර චිත්‍රපටයකට උපසිරැසියක්. පැය 2 විනාඩි 22 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් ආදර අන්දරයක් තමයි මේක.. ඇත්තටම ඇය දේවදූතියක්ද…? නැත්තම් යක්ෂනියක්ද..?,

5.9/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Comedy : Romance කාණ්ඩයට අයත් තෙලිඟු චිත්‍රපටයක්. අපි කවුරුත් දන්න තෙළිඟු සිනමාවේ Stylish / Icon Star Actor AlluArjun ගෙ මල්ලි Allu Sirish හා Anu Emmanuel තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.. මීට අමතර Vennela Kishore , Babloo PrithVeeraj , Aamani , Kendar Shankar හා Sunil ඇතුළු නළු නිළියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Rakesh Sashi විසින්. සිංදු ටික ගැන කතා කරොත් චිත්‍රපටය පුරාවටම ලස්සන සිංදු 7 ? ක් තියනවා.. භාගෙට නැතුව ලස්සනට උපසිරැසිය ගහලා තියෙන්නෙ.

කතාව ගැන කිව්වොත් ශ්‍රී කියන්නේ සමාන්‍යය මධ්‍යයම පන්තියක.. සමාන්‍යය ඔෆිස් එකක.. සමාන්‍යය සොෆ්ට්වෙයා රස්සාවක් කරගෙන යන කොල්ලෙක්… මේ කොල්ලගෙ නෙත ගැටිලා ඉන්න සින්ධු කෙල්ලත් සොෆ්ට්වෙයා රස්සාවක්ම කරත් හැබැයි එයා මීට හාත් පසින්ම වෙනස් කෙනෙක්. ශ්‍රිගෙ හීනෙ තමයි තමන්ගෙ අම්මා හොඳින් බලා ගන්න ඕන කියන එක හැබැයි….! සින්ධුගෙ හීනෙ වෙලා තියෙන්නෙ තමන්ගෙම කියලා හොඳ රෙස්ටූරනට් එකක් ආරම්භ කරන එක…! මෙි පරස් පර ආදර කතාවෙ තව දෙයක් තමයි ( LIVE – IN) එකට ජීවත් වෙනවද.. ? ( Marriage ) කසාද බඳිනවද..? වැදූ මව තෝරගන්නවද…? හමුවූ කෙල්ල තෝරගන්නවද…? මේ සිදුවීම් වල අවසාන ප්‍රතිඵලේ මොකක්ද…? ඒ ගැන දැනගන්න නම් Urvasivo Rakshasivo අනිවාර්යයෙන්ම නරඹන්න

Subtiltes By

ශේන් කෙවින්

(Cinerulk)

IMDb Rating 6.5 265 votes
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Status Update (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
(Tillu)²  | Tillu Square  (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Free Guy (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judaai (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stargirl (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
365 Days: This Day (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ongole Githa (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Befikre (2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Koode (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Soulmate (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starfish (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Ashen May 23, 2025 Reply

    maru hutto film eka

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published