Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

575 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.3 8 8 votes
Sep. 19, 2024France101 Min.

Weekend in Taipei (2024) | ජීවිතය වෙනස්කල පෙරලිකාර සති අන්තය

 

ප්‍රංශ, තායිවාන් සම නිෂ්පාදනයක් වූ නවතම ඉංග්‍රීසි ඇක්ෂන් චිත්‍රපටයකට තමයි අද උපසිරැසියක් ගෙනාවෙ. 2024 සැප්තැම්බර් 25 දින ප්‍රංශයේ සහ තායිවානයේ තිරගත කිරීම ඇරැඹි මේ සිනමා පටය තමයි Weekend in Taipei. විනාඩි 101 ක ධාවන කාලයකින් යුතුවන අතර Action, Crime, Drama, Thriller විදිහට වර්ග කරන්න පුලුවන්. තායිවානයේදී ආරම්භක සති අන්තයේම ඉහලම බොක්ස් ඔෆීස් ආදායමට හිමිකම් කිවූ අතර මේ වනවිට ඇ. ඩො. මිලියන 2.8 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙන තියෙනවා. ප්‍රධාන චරිත තුනට දායක වෙන්නේ Luke Evans (ජෝන් ලෝලර්), Gwei Lun-mei (ජෝයි) සහ Sung Kang (ක්වාං).
                වසර ගණනාවකට පෙර, ඇමරිකානු DEA නියෝජිත ජෝන් ලෝලර්, අපරාධ පාතාල ලෝකයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වන කිං ක්වාං ගැන විමර්ශනය කිරීමට රහසිගතව තායිවානයට යනවා. එම සංවිධානයේ මත්ද්‍රව්‍ය බෙදාහරින රියදුරෙක් වන සුරූපී ජෝයි සමග ආදරයෙන් බැඳෙන ජෝන්ට, තම රැකියාව නිසා ඇයගෙන් වෙන්වෙන්න සිදුවෙනවා. නමුත් ඒ වනවිට ඇය ඔහු නිසා ප්‍රෙග්නන්ට් බව ජෝන් දැනගන්නේ නෑ. ඉන් වසර 15 කට පසු,, ක්වාං අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන සාක්ෂියක් පිළිබඳව ලැබෙන ඔත්තුවක් නිසා, සති අන්ත නිවාඩුවක මුවාවෙන් ජෝන් නැවතත් තායිවානයේ, තායිපේ වලට එනවා. නමුත් ඒ වනවිට අපරාධකාර ක්වාංගේ බිරිඳ වන්නේ ඔහුගේ අතීත පෙම්වතිය වන “ජෝයි” කියල දැනගැනීමත් සමගම ඔහුගේ නිවාඩුව, ඔහුගේ ජීවිතය වෙනස් කල පෙරලිකාර සති අන්තයක් වන්නේ නොසිතූ විදිහටයි.
            සිපගැනීම් ඇරුණම 18+ සීන් නම් නෑ.

Subtiltes By

Rasika Samanjith

(Subzlk)

IMDb Rating 5.7 1,969 votes
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Luke Evans isJohn Lawlor
John Lawlor
Gwei Lun-mei isJoey Kang
Joey Kang
Wyatt Yang isRaymond
Raymond
Pernell Walker isCharlotte Fields
Charlotte Fields
Zach Ireland isAgent Simons
Agent Simons
Virginia Chien isJournalist
Journalist
Lu Yi-ching isJoey's grandmother
Joey's grandmother
Tou Tsung-Hua isPolice Detective
Police Detective

Similar titles

Outside (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theerpugal Virkapadum (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Achcham Yenbadhu Madamaiyada (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Act of Valor (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The System (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maaveeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Battle of the Realms (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jawan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Despatch (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nadaaniyan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • ishan Wanninayaka December 17, 2024 Reply

    SECRET LEVEL දෙන්නකො ඉක්මනට session 1 episode 8 ම ඇවිල්ල තියෙන්නෙ.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published