Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3405 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 04 480p
  • Player 04 720p
Wolf Warrior (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Wolf Warrior (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 6 6 votes
Apr. 02, 2015China90 Min.

Wolf Warrior (2015) | වෘක රණශූරයන්

මිනිත්තු 90ක් පුරා දිවෙන මෙම සිනමාපටය 2015 අප්‍රේල් 06 වෙනිද චීනයේදී තමයි නිකුත් කරල තියෙන්නෙ. The Mummy: Tomb of the Dragon Emperor (2008), Shaolin (2011) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල Wu Jing කියන අධ්‍යක්ෂක වරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් ඔහුමයි. තවද මෙම සිනමාපටය IMDb දර්ශකයේ 5.7/10 වැනි අගයක් ලබාගැනීමටද සමත්ව තිබෙනවා.

චීන විශේෂ කාර්‍ය බලකා සොල්දාදුවෙක්(ලොංග් ෆොංග්) මෙහෙයුමකදී අණ නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් සිරගත කරනවා. එහිදී ඔහුව චීන හමුදාවේ විශේෂ කාර්‍ය බලකායන්ගේත් විශේෂ කාර්‍ය බලකාය ලෙස හඳුන්වන වෘක රණශූරයන් කියන කණ්ඩායමට බඳවා ගන්නවා. එහි පුහුණුවක් අතර ඔහු කලින් වෙඩි තබා ඝාතනය කල හොර මත්කුඩු ජාවාරම් කරුගේ සහෝදරයා ඔහුව ඝාතනය කිරීමට එවන ලද කුලියට මිනී මරන්නන් කණ්ඩායමකට මැදි වෙනවා. “ලොංග් ෆොංග්” සමඟ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් හා කුලියට මිනී මරන්නන් අතර ඇතිවන සටනින් ලොංග් ෆොංග් සහ ඔහුගේ කණ්ඩායමට බේරීමට ලැබෙයිද කියල ඔයාලටම බලන්න ආරාධනා කරනව.

Subtiltes By

හසන්ත මාලිංග

(Baiscopelk)

IMDb Rating 5.3 5,391 votes
Wolf Warrior (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wolf Warrior (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Wu Jing
Director

Cast

Wu Jing isLeng Feng
Leng Feng
Nan Yu isLong Xiaoyun
Long Xiaoyun
Ni Dahong isMin Deng
Min Deng
Zhaoqi Shi isShi Qingsong
Shi Qingsong
Kevin Lee isCrazy Bull
Crazy Bull

Similar titles

Venom 2 Let There Be Carnage (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dynasty Warriors (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Logan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arunachalam (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ready (2011) Sinhala Subtitles
Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suicide Squad: Hell to Pay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iron Man (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Olympus Has Fallen (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published