Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2686 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads}
  • Player 03 720p [No Ads}
xXx: Return of Xander Cage (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

xXx: Return of Xander Cage (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
Jan. 13, 2017China107 Min.

xXx:Return of Xander Cage (2017) | සැන්ඩර් කේජ් නැවත මෙහෙයුමේ!

මේ තමා xXx චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය වන xXx:Return of Xander Cage චිත්‍රපටිය. කලින් චිත්‍රපටි දෙකට වඩා වැඩි වියදමකින් දැවැන්ත විදියට මේ චිත්‍රපටිය කරලා තියෙනවා. ජනවාරි 20 වෙනිදා නිකුත්වුන චිත්‍රපටියට Imdb 5.4ක අගයක් ලැබිලා තියෙනවා. නළු නිලියන් ගැන මතක් කලොත්, ප්‍රධාන චරිතය වන සැන්ඩර් කේජ් විදියට සුපිරි නළු Vin Diesel,සුරූපී ඉන්දීය නිලි Deepika Padukone(දීපිකා අක්කගේ පලවෙනි හොලිවුඩ් නිර්මාණය තමයි මේ :-)), Donnie Yen,Tony Jaa,වගේම දෙවෙනි චිත්‍රපටියේ xXx වුන Ice Cube,සහ සුපුරුදු පරිදි Samuel L.Jackson රංගනයෙන් දායක වෙනවා. ඒවගේම සුපිරි පාපන්දු ක්‍රීඩක Neymar එහෙමත් මේකෙ ඉන්නවා. එහෙනම් කතාව ලාවට වගේ කියන්නම්..

මුලින්ම කියන්න ඕනේ මේ කතාව හරියට තේරුම්ගන්න නම් කලින් චිත්‍රපට දෙක බලන්න වෙනවා. මොකද කලින් සිද්ධියම නොවුනත් කතාව සම්බන්දයි. ඔන්න මේ වතාවෙත් ගිබන්ස් අලුතෙන් xXx වැඩසටහන ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. මොකද ගිබන්ස් දන්නවා මොකක්හරි සිදුවීමක් වෙන්න යන බව. ඉතින් ඔන්න ඔතනදී තමයි ගිබන්ස් ඉන්න තැනට චන්ද්‍රිකාවක් කඩාපාත්වෙන්නේ. :-). මේ චන්ද්‍රිකා සියල්ලක්ම පාලනය කරන්න පුළුවන් උපකරණයක් තියෙනවා පැන්ඩෝරා පෙට්ටිය කියලා. මෙතනදී ඒ පැන්ඩෝරා පෙට්ටිය කණ්ඩායමක් විසින් හොරකම් කරනවා. ඉතින් මේක ආයෙත් ලබාගන්න තමා අපේ වීරයා වන සැන්ඩර් කේජ්ව කට්ටිය ආයෙත් බදවගන්නේ. හැබැයි දෙවෙනි කොටසේදී කියන්නේ සැන්ඩර් මැරුනා කියලානේ. ඒත් සැන්ඩර් ලෝකයට මැරුනා වගේ පෙන්නලා තාමත් ජීවත්වෙනවා. එහෙනම් මොකක්ද මේ චන්ද්‍රිකා, පැන්ඩෝරා පෙට්ටියේ හුටපටේ කියලා කතාව බලලාම දැනගත්තනම් හොදයි නේද? මං කතාවේ කුතුහලය නැතිකරන්න අකමැති නිසා වැඩි දෙයක් කියන්න කැමති නෑ. මොනාවුනත් මේකේ ඇක්ෂන් ටිකනම් සුපිරියි ඈ!

Subtiltes By

ඉසුරු දිල්ශාන්

(Baiscopelk)

IMDb Rating 5.2 94,852 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

D. J. Caruso
Director

Cast

Vin Diesel isXander Cage
Xander Cage
Ruby Rose isAdele Wolff
Adele Wolff
Toni Collette isJane Marke
Jane Marke
Samuel L. Jackson isAgent Augustus Gibbons
Agent Augustus Gibbons
Ice Cube isDarius Stone / xXx
Darius Stone / xXx
Rory McCann isTennyson Torch
Tennyson Torch
Nina Dobrev isRebecca 'Becky' Clearidge
Rebecca 'Becky' Clearidge
Deepika Padukone isSerena Unger
Serena Unger

Similar titles

Salute (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Crow (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Man (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadu Magaadra Bujji (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Atharva (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wave (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින්
The Prison (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CIA: Comrade in America (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published