Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
xXx: State of the Union (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

xXx: State of the Union (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6 1 vote
Apr. 27, 2005United States101 Min.
xXx: State of the Union (2005) | නව මෙහෙයුමක්!

2005 වසරේ අප්‍රේල් මස තමා මේක නිකුත්වුනේ. imdb 4.3ක අගයක් තමා අරගෙන තියෙන්නේ. කලින් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට දායක වුන Vin Diesel නම් මේකේ නෑ. මේකේ ප්‍රධාන චරිතය වන අළුත් xXx නියෝජිතට රංගනයෙන් එක් වන්නේ ජනප්‍රිය නළු Ice Cube. ඒ වගේම සුපුරුදු පරිදි Samuel L. Jackson නියෝජිත ඔගස්ටස් ගිබන්ස් විදියට රංගනයෙන් දායකවෙනවා. කතාව මෙහෙමයි.

මේකේ පලවෙනි චිත්‍රපටිය බලපු අයට කතාව මොනවගේද කියලා පැහැදිලි ඇතිනේ. ඉතින් මේ කතාව ආරම්භයේදීම ජාතික ආරක්ෂක ආයතනයට (NSA)ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒවගේම මේ ප්‍රහාරයෙන් නියෝජිතයින් 16ක් පමන මියයනවා. ඉතින් මේක ගැන විසදන්න තමා ගිබන්ස් අළුත් xXx කෙනෙක්ව මෙහෙයුමට යොදවන්නේ. හැබැයි මේ මෙහෙයුම ලේසි පහසු එකක් වෙන්නේ නෑ ඒවගේම මේ දේවල් ඔක්කොම කුමන්ත්‍රණයක් කියලා කට්ටියට දැනගන්න ලැබෙනවා. ඉතින් xXx කොහොමද මේ මෙහෙයුම කරන්නේ කියලා කතාව බලලාම දැනගන්නකෝ.

Subtiltes By

ඉසුරු දිල්ශාන්
(Baiscopelk)
IMDb Rating 4.5 72,328 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Lee Tamahori
Director

Cast

Ice Cube isDarius Stone / xXx
Darius Stone / xXx
Samuel L. Jackson isAgent Augustus Gibbons
Agent Augustus Gibbons
Willem Dafoe isGen. George Octavius Deckert
Gen. George Octavius Deckert
Scott Speedman isAgent Kyle Steele
Agent Kyle Steele
Peter Strauss isPresident James Sandford
President James Sandford
Xzibit isZeke
Zeke
Michael Roof isToby Lee Shavers
Toby Lee Shavers
Sunny Mabrey isCharlie Mayweather
Charlie Mayweather
Nona Gaye isLola Jackson
Lola Jackson
John G. Connolly isLt. Alabama
Lt. Alabama "Bama" Cobb

Similar titles

James (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jungle Cruise (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Real (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Savyasachi (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Olympus Has Fallen (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bigil (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Panther (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Men in Black 3 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wolf Warrior (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khaidi No. 150 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published