Please Wait, Page Is Loading...

Berlin (2023) TV S01 EP 01-08 [Complate]

Berlin (2023) TV S01 EP 01-08 [Complate]

Dec. 29, 2023
Your rating: 7
9.4 46 46 votes

ඔන්න එහෙනම් හා හා පුරා කියලා අලුත් අවුරුද්දේ අලුත් සීරිස් එකක් අපි ඔයාලට අරං ආවා. මේක නම් මං හිතන්නේ ගොඩ දෙනෙක් බලපොරොත්තුවෙන් හිටපු කතාවක්. මොකද මේක ලංකාවේ රසිකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වුන Money Heist කතා මාලාවේ Spin-off එකක් විදිහට නිකුත් උන කතා මාලාවක්. මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය වෙන්නේ Money Heist කතාමාලාවේ හිටපු බර්ලින්. Money Heist බලපු අයට නම් මම අලුතෙන් බර්ලින් ගැන කියා දෙන්න අවශ්‍ය නෑනේ.

Berlin කතාමාලාවට මේ වෙද්දි 7.3 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. Money Heist වගේම මේකෙත් මංකොල්ල කෑම්, හොරකම් ආශ්‍රිතව තමා කතාව ගොඩනැගිලා තියෙන්නේ. සුපුරුදු පරිදි බර්ලින්ගේ චරිතය රගදක්වන්න Pedro Alonso කතා මාලාවට එකතු වෙලා ඉන්නවා. ඒ වගේම අපට අලුත්ම චරිත ටිකක් මේ කතාමාලාවේ දැකගන්න පුලුවන්. රෝයල් මින්ට් එක මංකොල්ලකන්න කලින් උන සිදුවීම් මේ කතාමාලාවට අන්තර්ගත වෙලා තියෙනවා. බර්ලින් කියන්නෙත් ප්‍රොෆෙසර්ට නොදෙවෙනි කපටියෙක්.

අලුත් කතාමාලාවක්, අලුත් හොරු රැලක්, අලුත්ම මංකොල්ලයක්… ඒ හින්දා මං මේ කතාමාලාවේ අන්තර්ගතය ගැන සදහනක් කරන්නේ නෑ. මොකද බලන අයට උපරිම කුතුහලය ලබා දෙන්න අවශ්‍ය නිසා. එහෙනම් ඔයාලා කතාව රසවිදින්න

📌 Episode Info Season 01 (Complate) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 7.6 45 votes
First air date Dec. 29, 2023
Last air date Dec. 29, 2023
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Dec. 29, 2023

Creator

Álex Pina
Creator

Cast

Pedro Alonso isAndrés 'Berlín' de Fonollosa
Andrés 'Berlín' de Fonollosa
Samantha Siqueiros isCamille Polignac
Camille Polignac

Video trailer

Similar titles

Shadow and Bone (2021) TV Series | Season 01 & S02 [ Complete]
Devil May Cry (2025) TV Series | Season 01 | EP01-06 | incomplete
Alice in Borderland (2022) TV  Complete Season 01 | 02  | සිංහල උපසිරැසි සමඟ
Bullets Complete TV Series With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Guest (2018) TV Season 01 Complete
B & B: Bujji and Bhairava (TV Mini Series 2024) Season  01 Complete | EP01-EP02
The Peripheral (2022) TV S01 Complete
ONE PIECE (2023) TV Series | S01 Complete
W: Two Worlds Apart (2016) TV Series | Complate Season 01
Family Matters (2024) TV Series | Season 01 | Complete
Vadhandhi (2022) TV S01 Complete
Cobra Kai TV Series | Season  S01-06 Complete

(2) comments

  • Dileepa January 30, 2024 Reply

    Tv series downlod kranne khomad

  • Deshan February 9, 2024 Reply

    Berlin season 2eka danne kawadda saho

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published