Please Wait, Page Is Loading...

Daredevil: Born Again (2025) TV Series | Season 01 | EP01-02 | Incomplete

Daredevil: Born Again (2025) TV Series | Season 01 | EP01-02 | Incomplete

Mar. 04, 2025
Your rating: 0
9.3 3 votes

 

මං ගෙනාවෙ Marvel Studios අලුත්ම සීරිස් එක වෙන Daredevil:Born Again  කියන සීරිස් එක අරගෙනයි. ඉතිං මේක Marvel studios නවතම ලේබල් එකක් වෙන Matvel Telivision යටතෙයි නිකුත් වෙන්නෙ,තව කියනව නම් මේක MCU හි 13 වන සීරිස් එක කියලත් සදහන් වෙනවා,මේක ප්‍රේක්ෂකයො ඉතා ආදරෙන් වැලදගත්ත,Marvel’s Daredevil(2015-2018)කතා මාලාවෙ ඉදිරි දිගුව වෙනවා.මේකෙ පළවෙනි සීසන් එක කොටස් නමයකින් සමන්විත වෙනවා වගේම දැනටම මේක දෙවෙනි කතාමාලාවක් දක්වා දික් කරන බවත් වාර්තා උනා එපිසෝඩ් 8 කින් දෙවෙනි කතාමාලාව සමන්විත වෙනවා කියල වාර්තා වෙනවා.
ඉතිං හිතපු තරම් සාර්තක නිර්මාණ ලගදි මාවල් ලට ගේන්න බැරි වුනත්,මාවල් රසිකයො මේ සීරිස් එක ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නව කියල  දකින්න ලැබෙනවා,ඒ මේ character එකට තියන ආදරයත්,කලින් නිකුත් වුන Marvel’s Daredevil කතාමාලාවත් කියලයි මට හිතෙන්නෙ. පළමුව නිකුත් උන එපිසෝඩ් දෙකම ඒ බලාපොරොත්තුව පොඩ්ඩක් හරි රකින්න පුලුවන් වුනයි කියල ප්‍රේක්ෂක ප්‍රතිචාර අලින් දක්නට ලැබෙන්නෙ.
සුපුරුදු පරිදි Charlie Cox, Daredevil ලෙසත්,ඔහුගෙ සතුරු King-Ping විදිහට Vincent D’Onofrio ත්,තව නලු නිලියන් රැසකුත් ට්‍රේලර් එකේ දැක්ක විදිහට අපේ  Marvel’s The Punisher කතාමාලාවෙ  Punisher ලෙස රංගනයෙන් Jon Bernthalවත් ඉස්සරහට  දක්නට ලැබේවි.තව Reference ගොඩක් මේ විදිහට දකින්න ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.
හරි කතාවට පොඩ්ඩක් හැරුනොත්..
කතාව පටන්ගන්නෙ මැට් ගෙ හිතවතෙක් වුන ශෙරී ගෙ විශ්‍රාම යාම නිමිත්තෙන් තියන පොඩි හමුවකින්.ඒකෙදි අපේ මැට් ගෙ යාලුවො හැමෝම වගේ ඉන්නවා,අවාසනාවකට ටික වෙලාවකින් එක කෝල් එකකට පස්සෙ මෙතනට වෙඩික්කරුවෙක් පහර දෙනවා ඒකෙන් මැට් ගෙ හොදම යාලුවා මියයනවා.
මේකෙන් පස්සෙ ඔහු ගොඩක්ම කඩාවැටෙනවා කෙටියෙන්ම කිව්වොත් මෙයා ඩෙයාඩෙවිල් වෙන එක අතාරිනවා,සේරම නීතියට බාර දෙන්න තීරනය කරනවා. එහෙම තීරනයක ඉන්නකොට ඒ තීරණයට අභියෝගයක් වෙන කෙනෙක් එයාගෙ ජීවිතයට ආය එනවා.
ඒ කවුද,කතාව එතනින් එහාට මොකද වෙන්නෙ කියන එක ඔයාලට භාරයි.

 

 

 

 

📌 Episode Info Season 01 (Incomplete) ❌
Episode 01-02 ✅
Episode 03-09 ❌

ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
📌 TMDb Rating 8.452 84 votes
First air date Mar. 04, 2025
Last air date Mar. 04, 2025
Episodes S01 EP02
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Mar. 04, 2025

Creator

Cast

Charlie Cox isMatt Murdock / Daredevil
Matt Murdock / Daredevil
Margarita Levieva isHeather Glenn
Heather Glenn
Zabryna Guevara isSheila Rivera
Sheila Rivera
Nikki M. James isKirsten Mcduffie
Kirsten Mcduffie
Arty Froushan isBuck Cashman
Buck Cashman
Michael Gandolfini isDaniel Blake
Daniel Blake
Ayelet Zurer isVanessa Fisk
Vanessa Fisk

Video trailer

Similar titles

The Law Cafe (2022) TV S01 EP01-12
Carnival Row (2023) TV Series | Season 01 & S02 Complete
Guns & Gulaabs (2023) TV S01 Complete
My Dearest Nemesis (2025) TV Series | S01 EP01 | Incomplete
Irai (2022) TV Season 01 Complete
Under the Banner of Heaven (2022) TV S01 Complete
The Boys (2024) TV: Season 1 – 04  Complete
පොවුචර් |  දඩයක්කාරයා TV Season 01
FLAMES (2018) TV Series Season 01- 03 Complete
Pachinko (2022) TV | Season 01 Complete
Band of Brothers (2001) TV | Season 01 | Complete
ImMATURE (2019) TV Season 01 & 02  Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published