Please Wait, Page Is Loading...

Monarch: Legacy of Monsters (2023) TV S01 EP01-10 Complete

Monarch: Legacy of Monsters (2023) TV S01 EP01-10 Complete

Nov. 16, 2023
Your rating: 0
8.5 41 votes

2022 වසරේ තමයි මෙම කතා මාලාව නිවේදනය කරන්නේ. ඇපල් ටීවී + ඔස්සේ තමයි කොටස් 10කින් සමන්විත මේ කතාව විකාශය වෙන්නේ. ඒ වගේම මේ කතාවට ටයිම් ලයින් එකක් තියෙනව. ඒ තමයි සැන් ෆ්‍රැන්සිකෝවල ගොඩ්සිලාගේ කලබලයෙන් පසුව තමයි මේකේ වර්තමානයේ වෙන කතාව ගලාගෙන යන්නේ. හැබැයි මොනාක් එක නිර්මාණය වෙන්නේ ඊට ගොඩක් කලින් නිසා ඒ කාලේ වෙන සිදුවීම්වලටත් මේ කතාව දිවයනවා. ඒ නිසා ටයිම් ලයින් පටලවාගන්න නම් එපා.

 

Matt Shakman තමයි මෙහි අධ්‍යක්ෂවරයා වෙන්නේ. ඔහු ගේම් ඔෆ් ත්‍රෝන්, වොන්ඩා විෂන්, ද බෝයිස් වගේ කතාමාවලට දායක වුනු කෙනෙක්. ඒ නිසා මේ කතාවේ කොලිටිය ගැන නම් බයවෙන්න දෙයක් නැහැ. මේ කතාව ලියන්නේ Chris Black සහ Matt Fraction දෙන්නා. ඒ දෙන්න ගැන කියනවා නම් Chris Black ඉන්වින්සිබල් වගේ කතාවක් ලියන්න දායක වෙලා තියෙනව ඒ වගේම Matt Fraction ඩාවින්සි’ස ඩීමන් ලියන්න දායක වෙලා තියෙනව. එතනින් එහා එයාලගේ වැඩ ගැන අටුවා ටීකා ටිප්පනි ඕන නැහැ නේද ඉතිං?

 

මේකේ ප්‍රධාන චරිතයට දායක වෙන්නේ Anna Sawai, Ren Watabe සහ Kiersey Clemons විසින්. මෙහි විශේෂත්වයක් තියෙනවා, එනම් සිනමාවේ පුරාවෘතයක් වෙන Kurt Russell සහ ඔහුගේ පුත්‍රයා Wyatt Russell දෙන්නම මේකට දායක වෙන එක. පහත ඉන්න තුන්දෙනා තමයි මේ කතාවේ ප්‍රධාන චරිත ත්‍රිත්වය වෙන්නේ.

 

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-10 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 8.199 316 votes
First air date Nov. 16, 2023
Last air date Dec. 14, 2023
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Nov. 16, 2023

Creator

Cast

Anna Sawai isCate Randa
Cate Randa
Kiersey Clemons isMay Hewitt
May Hewitt
Ren Watabe isKentaro Randa
Kentaro Randa
Mari Yamamoto isKeiko Randa
Keiko Randa
Anders Holm isYoung Bill Randa
Young Bill Randa
Elisa Lasowski isMichelle Duvall
Michelle Duvall
Wyatt Russell isYoung Lee Shaw
Young Lee Shaw
Kurt Russell isLee Shaw
Lee Shaw

Video trailer

Similar titles

The Village (2023) S01 Complete
Band of Brothers (2001) TV | Season 01 | Complete
Money Heist: Korea – Joint Economic Area (TV Series 2022) Complete Season 01
One Ordinary Day (2021) TV Series Season 01 Complete
Outer Banks (2020) TV Series S01 -S03 EP01-05 Incomplete
The Detective Is Already Dead (2021) TV | Season 01
Alice in Borderland (2022) TV  Complete Season 01 | 02  | සිංහල උපසිරැසි සමඟ
Vagabond (2019) TV Series | Season 01 Complete | With Sinhala Subtitles
Space Force (2020) TV S01 EP 01-10 [Complete]
Label (2023) TV S01 EP01-06 Incomplete
The Mandalorian (2019) TV S01-S03 Complete
Sengalam (2023) TV Season 01 Complete

(2) comments

  • Charitha December 19, 2023 Reply

    Descent film series ekath one…

  • Tharuk December 26, 2023 Reply

    Episode 7 nadda tama

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published