Please Wait, Page Is Loading...

Mr. Plankton (2024) TV Series | Season 01 | Complete

Mr. Plankton (2024) TV Series | Season 01 | Complete

Nov. 08, 2024
Your rating: 10
8.7 19 19 votes

 

Mr. Plankton කියන්නේ 2024 එළිදැක්වුන  රොමැන්ටික් වගේම කොමඩි කොටස් වලින් පිරිණු දකුණු කොරියානු  කතාවක්.  Mr.plankton එකේ ප්‍රධාන චරිතේ තමා

chae seung-hyeok එයාට හැමෝම කියන්නෙ hae-jo කියලා එයා කිසිම සැලැස්මක් නැතුව එක එක ජාතියෙ  මිනිස්සු දෙන කොන්ත්‍රාත් කරන කෙනෙක්, ඒ් සමහර දේවල් එයා කරන්නෙ ගොඩක් ලොකු ජීවිත අවදානමකුත් එක්ක. අවාසනාවන්ත ⁣විදියට මාරාන්තික ලෙඩක් hae-jo ට හැදෙන නිසා එයාට ජීවත් වෙන්න තියන කාලෙ අඩු වෙනවා.  ඒ නිසා දැනටමත් වංශවත් පවුලක කෙනෙක්  බදින්න ඉන්න එයාගෙ හිටපු පෙමිවතිය වෙන  jae-mi  එක්ක ජිවිතයේ ඉතිරි කාලය ගෙවන්න  එයා  උත්සහ කරනවා.

chae-seung-hyeok සහ එයාගෙ හිටපු පෙමිවතිය jae- mi පොඩි කාලෙදිම එයාලගෙ දෙමාපියෝ නැති වෙන  නිසා එයාලට ජිවත් වෙන්න වෙන්නෙ කරදර ගොඩක් එක්ක .

එයාලට කරදර වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නම් නැ.

කරදර වලින් අඩුවක් නැති ඒ දෙන්නට කවද හරි සතුටක් ලැබෙයිද ?

chae-seung-hyeok ට තමන්ගේ දෙමාපියන් ගැන ජීවිතයේ ආවසාන භාගයේදිවත් දැනගන්නට පුළුවන් වෙයිද ?

මේකෙ ඉන්න නළු නිළියො ගැන කියුවොත් මේකෙ ප්‍රධාන චරිත ජේ හෝ ට Woo Do-hwan රඟ දක්වන අතර එයාගෙ හිටපු පෙමිවතිය වන jae-mi විදියට Lee Yoo-mi කටයුතු කරනවා.අනිත් ප්‍රධාන නළු නිළියන්ගේ වගේම සහය නළු නිළියන්ගේ දක්ෂ රංගනයෙන් කතාව විහිලු වලින් වගේම කුතුහලයෙනුත් පිරිලා තියනවා.

සිංහල උපසිරැසි ගැන්වීම CINESUBZ.CO උපසිරැසි අංශයේ ලොශිනි විසින්.

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-10 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 8.1 79 votes
First air date Nov. 08, 2024
Last air date Nov. 08, 2024
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Nov. 08, 2024

Creator

Cast

Lee You-mi isJo Jae-mi
Jo Jae-mi
Oh Jung-se isEo-heung
Eo-heung
Kim Hae-sook isBeom Ho-ja
Beom Ho-ja

Video trailer

Similar titles

The Cleaning Lady (2022) TV Series Season 01
Love Alarm (2019) TV S01 & S02 Complete
The Haunted Palace (2025) TV Series | Season 01 | EP01-10 | Incomplete
The Witch’s Diner (2021) TV Series Complete Season 01
Warrior Nun (2022) TV Series S01 & S02 Complete
The Railway Men – The Untold Story of Bhopal 1984 (2023) TV S01 Complete
The Chestnut Man (2021) Complete TV Series Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bargain (2022) TV Season 1 Complete
Dharavi Bank (2022) TV Season 01 Complete
My Demon (2023) TV S01 Complete
Money Heist (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
1000 Babies (2024) TV Season 01 Complete

(5) comments

  • Pavani March 23, 2025 Reply

    Thank you so much

  • Nadithya March 29, 2025 Reply

    Thank you 💝

  • Supun April 4, 2025 Reply

    Anith episodes tika kawadada danne???

  • mz April 5, 2025 Reply

    💝💯

  • ssnini April 18, 2025 Reply

    ituru ep tika dannako

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published