Please Wait, Page Is Loading...

Song of the Bandits (2023) TV S01 Complete

Song of the Bandits (2023) TV S01 Complete

Sep. 22, 2023
Your rating: 0
9.6 5 votes

මේ අවුරුද්දේ Release වෙන / වුන Netflix Original Korean Series වලින් Most Anticipated Series එකක් විදිහට Song of Bandits සීරීස් එක හදුන්වන්න පුළුවන්. Period – Action සීරීස් එකක් වෙන Song of the Bandits Kim Nam Gil , Seo Hyun , Yoo Jae Myung , Lee Hyun Wook සහ Lee Ho Jung වගේ සුපිරි කාස්ට් එකක් එක්ක අවිවාදයකින් තොරවම මේ අවුරුද්දේ අපිට බලන්න ලැබෙන සුපිරි Action Series එකක්. මේකෙ සීරීස් එකේ ප්‍රධානම විශේෂත්වය වෙන්නෙ Sweet Home , Alchemy of Souls , Mr. Sunshine , Arthdal Chronicles , The Glory වගේ ජනප්‍රිය කොරියානු කතාමාළා නිශ්පාදනය කරපු Studio Dragon ලා මේ වෙනකන් කරපු කොරියානු කතාමාළා වලින් දැනට එපිසෝඩ් එකකට වැඩිම වියදමක් දරලා තියෙන්නෙ මේ Song of the Bandits සීරීස් එකට වීම.

එපිසෝඩ් 9 කින් සමන්විත මේ සීරීස් එකේ Budget එක වොන් බිලියන 36 ක් ! ඒ කියන්නෙ එපිසෝඩ් එකක Budget එක වොන් බිලියන 4 ක් ! Western Action එක්ක Mix වුන Korea වෙ Japanese Colonial Era වල යන මේකෙ බලන ප්‍රේක්ෂකයන් ට උපරිමයෙන් රසවිදින්න පුළුවන් Action Sequences ගොඩක් බලාගන්න පුළුවන් ! ඒ වගේම මේ සීරීස් එක සම්පූර්ණයෙන්ම රූගත කිරීම් කරලා තියෙන්නෙ චීනෙ Yanbian වල. සීරීස් එක අධ්‍යක්ෂනය කරන්නෙ Black Dog අධ්‍යක්ෂක Hwan Joon Hyuk සහ තිරරචනය Bad Guys , Missing 9 තිරරචක Han Jun Hoon 🎥

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-09 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 7.394 33 votes
First air date Sep. 22, 2023
Last air date Sep. 22, 2023
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Sep. 22, 2023

Creator

Cast

Seohyun isNam Hee-shin
Nam Hee-shin
Yoo Jae-myung isChoi Choong-su
Choi Choong-su
Lee Hyun-wook isLee Kwang-il
Lee Kwang-il
Kim Do-yoon isKang San-goon
Kang San-goon
Lee Jae-kyoon isCho-raeng
Cho-raeng
Cha Yup isGeum-su
Geum-su
Cha Chung-hwa isKim Seon-bok
Kim Seon-bok

Video trailer

Similar titles

The Day of the Jackal (2024) TV S01 Complete
Marvel’s The Defenders (2017) TV Series | Complete Season 01
Tabbar (2021) TV Series | Complete Season 01 With Sinhala Subtitles
Pettaikaali (2022) TV Series Season 01 EP01-04
Tale of the Nine Tailed (2020) TV Series Season 01 Complete
Obi-Wan Kenobi (TV Series 2022) Complete Season 01
Sengalam (2023) TV Season 01 Complete
Monster: The Jeffrey Dahmer Story (2022) TV Series | Complete S01
Teacup (2024) TV Season 01 Complete
A Shop for Killers (2024) TV S01 Complete
Tomorrow (2022) TV | Season 01 | Complete | With Sinhala subtitles
Invincible (2021) Complete Season 01 TV Series With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published