Please Wait, Page Is Loading...
මේ සීරිස් එකත් නිකුත් වෙන්නේ ඇමසන් ප්‍රයිම් හරහා. මේ සීරිස් එක නිර්මානය කරන්නේ Richie Mehta විසින්. ඒ වගේම Alia Bhatt ත් මේ සීරිස් එකේ නිෂ්පාදකවරියක් වෙනවා. Nimisha Sajayan, Roshan Mathew, Dibyendu Bhattacharya වැනි දක්ෂ රංගන ශිල්පීන් මේ සීරිස් එක සදහා රංගනයෙන් දායක වෙනවා.
ඇත්තටම මේක මලයාලම් වෙබ් සීරිස් එකක් කිව්වට. මේකේ මලයාලම් හිංදි ඉංග්‍රිසි මිශ්‍ර වුණ සීරිස් එකක්. හොද අවධානෙං කරන්න වුන එකක්. ඒ වගේම වනජීවි දෙපාර්තුමේන්තුව ගැන, ඒකේ විශේෂයෙන් කරන වැඩකටයුතු, විද්‍යාත්මක පරීක්ෂණ ගැනත් හොදට අවධානේ දීලා තමා මේ සබ් කරන්න ගත්තේ. සමහර විට ඒ හිංදම යම් අඩුපාඩු තියෙන්නත් පුළුවන්. එහෙම තියෙනව නම් අනිවාර්යෙන් කියන්න.
මේ කතාවට තේමා වෙලා තියෙන්නේ කේරලයේ සිද්ධ වෙන වන අලි ඇතුන් සමූලඝාතනය හා ඇත්දල ජාවාරම සම්බන්ධවයි. එකේ ඉතිහාසය, ඒකට ඒ කාලෙ ගත්ත ක්‍රියාමාර්ග, අලි ඇතුන්ගේ වැදගත්කම. ඒ වගේම ජාවාරම් නිසා වෙන කේරලයට වෙන්නේ මොන වගෙ බලපමක් ද කියලා දැනගන්න නම් අනිවාර්යෙන් මේ සීරිස් එක නරඹන්න කියලා මං ආරාධනා කරනවා. Poacher
කොපිරයිට් ගැටළු නිසා මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරබීමට හා ලබාගැනීමට මෙහි කතාවට යටින් ඇති "ලින්ක්" අකුරු උඩ ක්ලික් කර අදාල පිටුවට පිවිසෙන්න.
(එහිදී ඔබට තේරවිල්ලකට පිලිතුරුදිමෙන් අනතුරුව මෙය ලබාගත හැකිය.)