Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2699 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
David (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

David (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Feb. 01, 2013India155 Min.

David (2013) | හැමදේම සමාන නැහැ.

david hindiඔන්න මම සුපිරිම සුපිරි ටිකක් හිතන්න පුළුවන් අමුතුම හින්දි චිත්‍රපටයක් ගෙනාවා. ඇත්තටම අමුතුම චිත්‍රපටයක් මේක. ඒකට ගොඩක් හේතු තියෙනවා. ඒවා ඔයාල නරඹලම තීරණය කරන්නකෝ. 2013 පෙබරවාරි 08 මේ චිත්‍රපටය මුලින්ම තිරගතවෙලා තියෙන්නෙ. IMDB අගය 6.2ක් මෙම චිත්‍රපටයට ලැබිලා තියෙනවා. ඇත්තටම අපි හිතන් ඉන්න දේවල් කැඩිල බිදිලා යද්දි අපට මොන තරම් වේදනාවක් දැනවද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මොකද අපි සෑම කෙනෙක්ම එහෙම අත්දැකීම් එකකට හෝ මුණ දීලා ඇති කියල මම විශ්වාස කරන නිසා. මේ චිත්‍රපටය බැලුවාම ඔයාලගෙ හිත ඔයාලගෙන්ම අහයි අපට අන්තිමට මොනවා වේවිද කියලා. ඇත්තටම අපට අනාගතේ පේන්නෙ නැති නිසා අපිට ඊළඟ තත්පරේදි වෙන දේ අපිවත් දන්නෙ නෑ. හැබැයි දුක වුණත් සතුට වුණත් අපි ඒවා සම සිතෙන් බාරගන්න ඕනෙ. එතකොටයි අපට සැබෑ ජීවිතේ තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ. මේ සිනමා පටයෙන් ඒකට පිළිතුරක් ලැබෙයි කියල මම හිතනවා.

මේ චිත්‍රපටයෙ නම් ගොඩක් ප්‍රසිද්ධ නළුවො ගොඩක් ඉන්නවා. මෙහි ප්‍රධාන චරිත තුනක් තියෙනවා. එම චරිත අපි ආදරය කරන වික්‍රම් කියන රංගන ශිල්පියත්, නෙයිල් නිතින් මුකේශ් කියන රංගන ශිල්පියත්, විනායි විර්මනි කියන නවක රංගන ශිල්පියත් රංගනයෙන් දායක වන මෙම සිනමා පටය, බෙජොයි නම්බිර් යන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කර ඇත. කතාව ටිකක් මම විස්තර කරන්නම් දැන්.

මෙහි තේමාව තමයි David කියන නම. මෙම නම වටා තමා සියලුම සිද්ධීන් ගොඩ නැගෙන්නෙ. එකම නම තිබෙන පුද්ගලයන් තිදෙනකු පිළිබඳයි මෙමගින් කියවෙන්නේ. මොවුන්ගේ නම් එකම වූවත් ක්‍රියාකාරකම් වලින් මොවුන් කිසිසේත්
සමාන නෑ. කෙනෙකුගෙ අරමුණක් තවත් කෙනෙකුට කිසි සේත් සමානකමක් නෑ. මෙතනින් එහා මට මේක විස්තර කරන්න තේරෙන්නෙ නම් නෑ. ඒක නිසා ඔයාලම මේක බලලා හිතල බලන්න මම සාධාරණද කියලා. කාලෙකට පස්සෙ මම බලපු නියම චිත්‍රපටයක් මේක. එහෙනම් ඔයාලත් බලන්න මේක. කමෙන්ට් එකකුත් දාලම යන්න.

Subtiltes By

ශලින් හර්ෂාන්

(Baiscopelk)

IMDb Rating 6.2 2,751 votes
David (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

DVDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Palthu Janwar (2022) Sinhala Subtitles
The Girl on the Train (2021) Sinhala Subtitles
Arjun Reddy (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent Revelation (2021) Sinhala Subtitles
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poseidon (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Colombo (2021) Sinhala Movie
Your Name (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published