Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 480p
  • Player 03 720p
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles

Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles

Your rating: 0
10 4 votes
Oct. 14, 2022United Kingdom96 Min.
Accident Man: Hitman’s Holiday AKA Accident Man 2 (2022) | “ලෝකයේ හොඳම කුලී ඝාතකයා නැවතත්”

Accident Man: Hitman’s Holiday (2022) Sinhala Sub
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitle
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles


හලො කට්ටිය අද අරගෙන ආපු ෆිල්ම් එක ගැන නම් වැඩි විස්තරයක් කියන්න ඕනෙ නැ මොකද 2018 වසරේදී  රිලිස් වුන Accident Man පලවෙනි චිත්‍රපටිය ඔයාල බලලා තියෙන නිසා..

මේ ෆිල්ම් එකේ සුපුරුදු විදියට අපේ බොයිකා එහෙම නැත්නම් Scot Adkins තමයි ඇක්සිඩන්ට් මෑන්.. එයාට අමතරව ‍Zara Phythian,Sarah Chang සෙසු චරිත නිරූපණය කරනවා..George සහ Harry කියන kirby සහෝදරයො තමයි මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂනය කලේ 2022 ඔක්තෝම්බර් 14 වෙනිදා තමයි රිලිස් වුනේ..

එහෙනම් හැරෙමුකො කතාව පැත්තට,

මයික් ෆැලන් එහෙම නැත්නම් ඇක්සිඩන්ට් මෑන්ට පරණ යාලුවෙක් හම්බවෙනවා නිවාඩුවක් ගත කරන අතරෙ.. ඒ අතර එයාට වැඩක් ලැබෙනවා මාෆියා නායකයෙක්ගෙ පුතා ආරක්ෂා කරන්න.. ඊට වඩා කියන්නේ නෑ ඔයාලම ෆිල්ම් එක බලන්න ස්කොට් ඉන්නවා කියන්නේ..ඉතින් ඇක්ශන් තමයි ??

Subtiltes By

උමේෂ් මදුරංග
(Cinerulk)
IMDb Rating 5.9 1,216 votes
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Harry Kirby
Director

Cast

Scott Adkins isMike Fallon
Mike Fallon
Perry Benson isFinicky Fred
Finicky Fred
Sarah Chang isWong Siu-ling
Wong Siu-ling
Beau Fowler isPoco The Killer Clown
Poco The Killer Clown
George Fouracres isDante Zuuzer
Dante Zuuzer
Zara Phythian isFreya du Preez
Freya du Preez

Similar titles

Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman Returns (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Piranha 3DD (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dream Girl (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Main Tera Hero (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bachchhan Paandey (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Krack (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tagaru (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kushi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suicide Squad (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sultan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • adheesha October 27, 2022 Reply

    barbarian 2022 filme eka dannako

  • adheesha October 27, 2022 Reply

    nobody 2021 file ekath oneee

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published