Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2531 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kannai Nambathe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kannai Nambathe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.2 13 13 votes
Mar. 17, 2023Inida133 Min.

Kannai Nambathe (2023) | දෑස් විශ්වාස කරන්න එපාS

Udhayanidhi Stalin,Aathmika ,Prasanna,Srikanth,Bhumika වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය තමයි Kannai Nambathey…

ඉතින් කතාව ගැන කිව්වොත්.. අරුන් කියන්නේ හැමෝටම උදව් කරගෙන ජීවත්වෙන හිත හොද කෙනෙක්,ඉතින් දවසක් මෙයා යාලුවෝ එක්ක ඩ්‍රින්ක් එකක් දාන්න බාර් එකකට ගිය වෙලාවේ,අනතුරක් සිද්ධවෙනවා දකිනවා..ඉතින් ගිහින් බලපුවාම ඒ අනතුර සිද්ධවුන කාර් එක ඇතුලේ ඉන්නේ කාන්තාවක්,එයා මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නවා කියල තේරුන අරුන්,එයාගෙන් විස්තර අහනවා..ඉතින් ටික වෙලාවකට පස්සෙ ඒ කාන්තාව අරුන්ගෙන් උදව්වක් ඉල්ලනවා..ඒ තමයි එයාව ගෙදරට ඇරලවන්න පුලුවන්ද කියල…ඉතින් කොහොම හරි අරුන් ඒ කාන්තාව ගෙදරට ඇරලවනවා..එදා හොදටම වැහි දවසක් නිසා,කාන්තාව කියනවා,එයගේ වාහනෙ අරගෙන ගිහින් උදේට ගෙනත් දෙන්න කියල..ඉතින් නන්නාදුනන කෙනෙක් මෙහෙම තමන්ගේ වාහනේ අරගෙන යන්න දෙන එක ගැන පුදුම වෙන අරුන්,ඒ ගැන ප්‍රශ්න කරත්,ඒ කාන්තාව කියන්නේ කමක් නෑ අරගෙන යන්න කියල,ඉතින් අරුන් කාර් එකත් අරගෙන යනව… ඉතින් පහුවදා උදේ කාර් එක ආපහු දෙන්න යන්න හදද්දි දකින දෙයින් අරුන් විමතියට පත්වෙනව.කාර් එකේ ඩිකියේ ,ඊයේ රෑ එයා උදව් කරල ගෙදරට ඇරලවපු කාන්තාවගේ මිනිය තියෙනවා..ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න,අරගෙන බලන්නකෝ එහෙනම් Kannai Nambathey…(දෑස් විශ්වාස කරන්න එපා)

Subtiltes By

ලහිරු උදයංඟ

(Zoomlk)

IMDb Rating 6.3

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Mu. Maran
Director

Cast

Similar titles

Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality
Yutha Satham (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blowback (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Judwaa 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Guest (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vakeel Saab (2021) Sinhala Subtitles
Road Wars: Max Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knight and Day (2010) with Sinhala Subtitles
The Man from Nowhere (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scene Number 62 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramaiya Vastavaiya (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Venom: The Last Dance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published