Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1525 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [NO Ads]
Momo in Dubai (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Momo in Dubai (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Feb. 03, 2023India103 Min.

Momo In Dubai (2023) | “ඩුබායි ගිය මෝමෝ”

IMDB දර්ශකයේ 7.3 ලබා ගන්න සමත් වුණු ගූගල් පරිශීලක මනාප 95% ලබා ගන්න පුලුවන් වුන ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවෙ. මම දන්න තරමින් අළුත් අධ්‍යක්ෂක වරයෙක් වන අමීන් අස්ලාම් ගෙ කුළුදුල් අධ්‍යක්ෂණය තමයි මේ චිත්‍රපටිය. ඒ වගේම සක්කරියා ( වයිරස් -2019 ෆිල්ම් එකේ සක්කරියා කියන පලවෙනි නීපා රෝගියාගෙ චරිතය කරන පුද්ගලයා) තමයි චිත්‍රපටියේ තිර රචනය කරල තියෙන්නේ රංගනයෙන් දායක වෙන්නෙ අනූ සිතාර (මගේනම් ක්‍රශ් එකක්) , ජොනී ඇන්ටනී ,අනීශ් මෙනොන් වගේ නළු නිළියන්.

චිත්‍රපටියේ කතාව ගැන කියනවනම් මොමෝ කියන අපේ කතා නායකය ඩුබායි වල තියන බර්ජ් කලීෆා කුළුණ දකින්න තියන ආශාවත් එක්ක තමයි කතාව ගොඩ නැගෙන්නෙ. මෝමෝ ගෙ තාත්තා( මුත්තූට්ටි) රැකියාව කරන්නෙ ගල්ෆ් නැත්තම් ලංකාවෙ විදියට මැදපෙරදිග ඔහුගේ පියාට ඉන්දියාවට නිවාඩුවට එන්න නොලැබීමත් ඉන් පසුව මොමෝ සහ ඔහුගේ අනිත් අයට පියාව බැලීම සඳහා ඩුබායි යන්න ලැබීමත් එක්ක තමයි කතාව පටන් ගන්නෙ. එහෙනම් ඉතින් මොමෝ ට ඩුබායි ගිහින් බර්ජ් කලීෆා බලන්න පුළුවන් වෙයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. ළමයින් මූලික කර ගත්තු තේමාවකින් ගොඩ නැගුනත් වැඩිහිටියන්ටත් ගන්න පුළුවන් ගොඩක් ආදර්ශ මේ ච්ත්‍රපටියේ අඩංගුයි. ඒ වගේම කියන්න ඕන චිත්‍රපටියේ ලස්සන ගීත කීපයකුත් අඩංගු වෙනවා. පැයකුත් විනාඩි තිස් හතක කාලයක් මලයාලම් රහ හොඳට දැනෙන ලස්සන හැඟීම් සමඟ ගලාගෙන යන ෆිල්ම් එකක් බලන්න කියල මම ආරාධනා කරනවා.

Subtiltes By

ශිහාන් අමරකෝන්

(Cineru)

IMDb Rating 7.3

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Ameen Aslam
Director

Cast

Similar titles

Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
100 Days of Love (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kurup (2021 )Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Diary of a Nymphomaniac (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lolita (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sakalakala Vallavan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Burqa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Govinda Naam Mera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Notebook (2004)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madras Cafe (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published