කතාවේ ඉන්නවා රාජ් කියලා තරුණයෙක්. එයා අපනයන බිස්නස් එකක් තමයි කරන්නේ. ඊට අමතරව එයා ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්. ඉතින් එයා රස්සාව කරන අතරතුර එයාගේ ට්‍රක් එකට එක්තරා ගෑණු ළමයෙක්ගේ කර එකක් හැප්පෙන්නේ යනවා. එයා තමයි ප්‍රියා. ඉතින් රාජ් ප්‍රියා දුටු මොහොතේ පටන් ආදරය කරන්න ගන්නවා. ඒත් එයා කොහෙද කව්ද කියල එයා දන්නේ නෑ ඉතින් රාජ් එයා හැමතැනම හොයල හොයලා එයාව හොයාගන්නවා ඒත් ඒ වෙනකොට ප්‍රියා විවාහ ගිවිසගන්න වෙනත් රටකට යන්න ලෑස්ති වෙනවා කොහොමහරි රාජ් එයාගේ ආදරය ප්‍රකාශ කරත් ප්‍රියා වෙනස් කර ගන්න එයාට බැරිවෙනවා. ඉතින් රාජ් ප්‍රියාව වෙනස් කරගන්න නොයෙක් දේවල් කරනවා. අවසානයේ එයා වෙනස් වෙයිද? ප්‍රියා තමන්ගේ විවාහය අතහැරලා රාජ්ව විවාහ කර ගනීවිද යන සියලු දේටම පිළිතුරු සොයාගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා
මේ චිත්‍රපටියේ රාජ්ගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩයේ කිං කාන් වන ශාරුක් කාන් විසින් වන අතර රාණි මුකර්ජි විසින් ප්‍රියාගේ චරිතයට පන පොවනවා. සම්මාන රාශියකට වගේම ගොඩක් ලස්සන ගීත කීපයකටම හිමිකම් කියන මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Aziz Mirza විසින් වගේම සංගීත අධ්‍යක්ෂනය aadesh shrivastava විසින් සිදු කර තිබෙනවා.
Quality | Size | Language | |
---|---|---|---|
WEBDL SD 480p | 800 MB | Hindi | |
WEBDL HD 720p | 1.4 GB | Hindi |
Quality | Size | Language | |
---|---|---|---|
WEBDL SD 480p | 800 MB | Hindi | |
WEBDL HD 720p | 1.4 GB | Hindi |