Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Chalte Chalte (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chalte Chalte (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
9.3 7 votes
Jun. 12, 2003India175 Min.
Chalte Chalte (2003) | එමින් ගමන්

කතාවේ ඉන්නවා රාජ් කියලා තරුණයෙක්. එයා අපනයන බිස්නස් එකක් තමයි කරන්නේ. ඊට අමතරව එයා ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්. ඉතින් එයා රස්සාව කරන අතරතුර එයාගේ ට්‍රක් එකට එක්තරා ගෑණු ළමයෙක්ගේ කර එකක් හැප්පෙන්නේ යනවා. එයා තමයි ප්‍රියා. ඉතින් රාජ් ප්‍රියා දුටු මොහොතේ පටන් ආදරය කරන්න ගන්නවා. ඒත් එයා කොහෙද කව්ද කියල එයා දන්නේ නෑ ඉතින් රාජ් එයා හැමතැනම හොයල හොයලා එයාව හොයාගන්නවා ඒත් ඒ වෙනකොට ප්‍රියා විවාහ ගිවිසගන්න වෙනත් රටකට යන්න ලෑස්ති වෙනවා කොහොමහරි රාජ් එයාගේ ආදරය ප්‍රකාශ කරත් ප්‍රියා වෙනස් කර ගන්න එයාට බැරිවෙනවා. ඉතින් රාජ් ප්‍රියාව වෙනස් කරගන්න නොයෙක් දේවල් කරනවා. අවසානයේ එයා වෙනස් වෙයිද? ප්‍රියා තමන්ගේ විවාහය අතහැරලා රාජ්ව විවාහ කර ගනීවිද යන සියලු දේටම පිළිතුරු සොයාගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා

මේ චිත්‍රපටියේ රාජ්ගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩයේ කිං කාන් වන ශාරුක් කාන් විසින් වන අතර රාණි මුකර්ජි විසින් ප්‍රියාගේ චරිතයට පන පොවනවා. සම්මාන රාශියකට වගේම ගොඩක් ලස්සන ගීත කීපයකටම හිමිකම් කියන මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂනය කරලා තියෙන්නේ Aziz Mirza විසින් වගේම සංගීත අධ්‍යක්‍ෂනය aadesh shrivastava විසින් සිදු කර තිබෙනවා.

Subtiltes By

තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර
(Baiscopelk | Resync By CineSubz [ ඉමේෂ් ශානක])
IMDb Rating 6.5 15,959 votes
Chalte Chalte (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chalte Chalte (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chalte Chalte (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chalte Chalte (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chalte Chalte (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Aziz Mirza
Director

Cast

Shah Rukh Khan isRaj Mathur
Raj Mathur
Rani Mukerji isPriya Chopra
Priya Chopra
Jas Arora isSameer
Sameer
Satish Shah isManubhai
Manubhai
Jayshree T. isMrs. Manubhai
Mrs. Manubhai
Rajeev Verma isMr. Chopra
Mr. Chopra
Lillete Dubey isAnna Mausi
Anna Mausi

Similar titles

Doctor G (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1945 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Udanpirappe (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Men in Black 3 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scouts Guide to the Zombie Apocalypse (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zootopia (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gifted (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Geetha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Death of Superman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaandaar (2015)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
47 Meters Down: Uncaged (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published