Subaskaran Allirajah ගේ Lyca Productions යටතේ Aishwarya Rajinikanth ගේ තිර රචනය හා අධ්යක්ෂණයෙන් රජිනිකාන්ත් ගෞරවණීය රංගනයක් යෙදෙන චිත්රපට තමයි මේ ලාල් සලාම්. තෝරගෙන තියෙන තේමාව ආගම හා ක්රිඩාව මේවට කොහෝමද දේශපාලනය අත ගහන්නේ. ඒවා බිද දමන්නේ කොහෝමද කියන එකයි. මහලොකු ෆයිට් නෑ මාස් නෑ. රජිනිගේ හොද රංගනයක් බලාගන්න පුලුවන්. අර පරන රජිනිවගේ නෙවෙයි හොදේ . ප්රධාන රංගනයට Vishnu Vishal හා Vikranth එකතුවෙනවා. කාලෙකින් සෙන්තිල්ව මේකේ දැකගන ලැබෙනවා. ඒ වගේම කපිල්දේව් පොඩි චරිතයක් කරනවා . මේකේ සංගීතය A. R. Rahman. ඉතින් කැමරාකරණය Vishnu Rangasamy හා සංස්කරණය B. Pravin Baaskar.මෙය පෙබරවාරි 9වෙනිදා ලොවපුරා තිරගත්වෙන්න පටන් ගත්තා.
කතාව පොඩ්ඩක් බලමු
ගමක වාසය කරන මුස්ලිම් හින්දු සාමයට බාදාකරල තම චන්දය ඩැහැගන්නට හදන දේශපාලනය. ක්රීඩාව නිසා ඇතිවන ආගම්වාදි කෝළාහල මේක කොහෝම විසදෙයිද ?
Quality | Size | Language | |
---|---|---|---|
WEBDL SD 480p | 850 MB | Tamil | |
WEBDL HD 720p | 1.7 GB | Tamil | |
WEBDL FHD 1080p | 3.4 GB | Tamil |
Quality | Size | Language | |
---|---|---|---|
WEBDL SD 480p | 850 MB | Tamil | |
WEBDL HD 720p | 1.7 GB | Tamil | |
WEBDL FHD 1080p | 3.4 GB | Tamil |
මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි. මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් ඔරිජනල් පිටපත නොවේ.මෙය හදිසිකාරයන් සඳහා පමණි.
ඉදිරියේද ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම.
Lal Salam original film eka ඕනේ.
ඉක්මනින් ඔර්ජිනල් movie එක ඕනි