Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.3 3 votes
Dec. 25, 2023United States124 Min.
The Boys in the Boat (2023) | හිට්ලර් පරාද කළ වොෂින්ටන් කොළු රෑන

‘හිටිලර් පරාද කළ වොෂින්ටන් කොළු රෑන’ – The Boys In the Boat


ඔරු පැදීම යනු තවදුරටත් ප්‍රවාහන සේවයක් පමණක් නොවන යුගයක එය ලෝකයේ පවතින විශාලතම ක්‍රීඩා උත්සවයට මහා ක්‍රීඩාවක් වී අවසන් ය. සවි ශක්තියෙන් සුසැදි දේහධාරි තරුයන් අට දෙනකු විසින් ලීයෙන් තැනු ඔරු කඳක් සමඟ ජල රළ පහරට එරෙහිව කාලය සමඟ කරන හරඹයක් වෙි නමි ඒ ඔරු පැදීම ක්‍රීඩාව නමි වෙි. නෙතට ප්‍රිය නංවන අපුරු ක්‍රීඩාවකි. ඔලිම්පික් ඉතිහාසයේ සැඟවී ගිය එක්තරා නිශ්චිත ජයග්‍රහණයක්. ඒ වගේම නිශ්චිත මොහොතක් පිළිබඳ කියැවෙන ‘ද බෝයිස් ඉන් ද බෝට්’ 2023 වසරේ තිරගත වූ හොලිවුඩ් චිත්‍රපටය සත්‍ය කතාවක් පෙරදැරි කරගෙන නිර්මිත චිත්‍රපටයකි. ඒ ජයග්‍රහණයක් පිළිබඳවය. ජයග්‍රහණය සඳහා තැබූ පියවර⁣ මොනවාද? ජයග්‍රහණය සිදු වූයේ කෙසේද? ජයග්‍රහණය අත් කරගන්නට තිබු බාධා කවරෙක්ද? යන සාමිප්‍රදායික Biology – Sport චිත්‍රපටයක අන්තර්ගත විය යුතු තොරතුරු ප්‍රමාණයක් ‘බෝයිස් ඉන් ද බෝටි’ චිත්‍රපට සඳහන් කරනවා.

The Boys in the Boat (2023) Sinhala Subtitles

ඇමරිකානු ක්‍රීඩා ඉතිහාසය තුළ ඔබ නොදත් එක්තරා ජයග්‍රාහී සත්‍ය කතන්දරයක තතු පිළිබඳ ‘ද බෝයිස් ඉන් ද බෝට්’ චිත්‍රපටය අපට කියනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ හොලිවුඩයේ මහා නළු සේම අධ්‍යක්ෂවරයකු වන ‘ජෝර්ජ් ක්ලුනි’ විසිනි. චිත්‍රපටය සාමිප්‍රදායික වූ ‘biographical sports drama’ ශානරයේ චිත්‍රපටයකි. චිත්‍රපටය මීට වඩා සංස්කරණ ශිල්ප ක්‍රම සහ රූපරාමු රිද්මයක් සමඟින් නිම කිරීමට තිබු බවයි මගේ අදහස නමි. චිත්‍රපටය විසින් සිදු කරන්නේ යථාර්ථය ප්‍රතිනිර්මාණය පමණකි. කෙසේ වෙතත් හබල් ඔරු පැදීමෙි ක්‍රීඩාව තුළ ඇමරිකාව විසින් දූෂ්කර මොහොතක ලැබූ එක් නිශ්චිත ජයග්‍රාහි මොහොතක් පිළිබඳ ‘ද බෝයිස් ඉන් ද බෝට්’ චිත්‍රපටය සටහන් කරනවා.
-මලින්ත විතානගේ-

The Boys in the Boat (2023) Sinhala Subtitles

මේ ලිපිය මම අහම්බෙන් වගේ දකිනවා ෆේස්බුක් එකේ උඩට පහල යන දවසක. මේක මගේ හිතවත් මලින්තගේ ලිපියක්. දෙවන ලෝක යුධ සමය වගේම සත්‍ය සිදුවීම් අලලා නිර්මාණය වන චිත්‍රපට වලට පොඩි ඇල්මක් තියන නිසාම ෆිල්ම් එක හොයාගෙන බලන්න හිතුනා. හැබැයි ඒ වෙනකොටත් මේකට සිංහල සබ් නම් ඇවිල්ලා තිබුනේ නෑ. පස්සේ මං හිතවත් විමුක්ති සහෝදරයට චිත්‍රපටයේ පෝස්ටරය යැව්වා. ඇහුවා මගෙන් කරන්නද යන්නේ කියලා. ලයින් 2000+ තියනවා. වැඩත් වැඩි අස්සේ මං ඇහුවා හිමීට කරන්නද කියලා. මේල් එකක් දාපන් කිව්වා. ඔන්න ඔහොම තමයි The Boys in the Boat කියන Sport/Drama චිත්‍රපටයට සිංහල උපසිරසි හදන්න පෙළඹෙන්නේ. මේක 2023 වසරේ දෙසැම්බර් අවසාන සතියේ තිරගතවීම ආරම්බ කරපු චිත්‍රපටයක්.

The Boys in the Boat (2023) Sinhala Subtitles
චිත්‍රපටයට පාදක වෙන්නේ Daniel James Brown විසින් රචිත The Boys in the Boat ග්‍රන්තයයි.
book.jpg
චිත්‍රපටයේ රංගනයෙන් Joel Edgerton කෝච් උල්බ්‍රික්සන් ලෙසත්, Callum Turner ජෝ රැන්ට්ස් ලෙසත්, Peter Guinness ජෝර්ජ් ලෙසත් Hadley Robinson ජොයිසි සිම්ඩර්ස් ලෙසත් ඇතුළු Jack Mulhern, James Wolk, Courtney Henggeler සමගින් රංඟන ශිල්පීන් රැසක් එකතු වේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ හොලිවුඩයේ අදටත් කඩවසම් නළුවෙක් ලෙස විරුදාවලිය ලත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන George Clooney ය.
චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 40 ක් පමණ වන අතර දැනට බොක්ස් ඔෆීස් ආදායමඩොලර් මිලියන 55.4 කි.

චිත්‍රපටය වෙනුවෙන් දැනට IMDb 7/10 ක අගයක් ලැබී ඇති අතර Rotten Tomatoes 57% ක අගයක් ලැබී ඇත.

Subtiltes By

රොෂාන් ශමීර ජයසිංහ
(Baiscopelk)
IMDb Rating 7 11,600 votes
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Joel Edgerton isCoach Al Ulbrickson
Coach Al Ulbrickson
Callum Turner isJoe Rantz
Joe Rantz
Peter Guinness isGeorge Pocock
George Pocock
Sam Strike isRoger Morris
Roger Morris
Thomas Elms isChuck Day
Chuck Day
Jack Mulhern isDon Hume
Don Hume
Luke Slattery isBobby Moch
Bobby Moch
Wil Coban isJim McMillin
Jim McMillin
Tom Varey isJohnny White
Johnny White

Similar titles

Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saudi Vellakka (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bagheera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vantha Rajavathaan Varuven (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sridevi Soda Center (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thunder Force (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Race (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Dark Knight Returns, Part 1 (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bodies Bodies Bodies (2022) Sinhala Subtitles
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster Hunt 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published