Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1203 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5.0 1 1 vote
Aug. 18, 2023United States99 Min.

Birth/Rebirth (2024) | ”මරණයෙන් පිබිදීම..”

මේ ෆිල්ම් එක ටිකක් විද්‍යාත්මක පැත්තට පොපොඩ්ඩක් බර ෆිල්ම් එකක්..ඒකෙනුත් වෛද්‍ය විද්‍යාව පැත්තට..අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මේකෙ ගැන මම වැඩිය විස්තර කරන්න යන්නේ නෑ..සෙලී කියන්නේ නර්ස් කෙනෙක්..ඉතින් මෙයාගෙ දුව ලෙඩෙක් හැදිලා මැරෙනවා..ඉතින් මෙයා ළමයගෙ මිනිය ඉල්ලන්න ගියහම මෙයාට හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් කියනවා මිනිය හොස්පිට්ල් එකේ නෑ කියලා..ඉතින් සෙලීට මේ ඩොක්ටර් සැක හින්දා මෙයා ඒ ගෙදරට යනවා..එතකොට මෙයාට දකින්න හම්බෙනවා දුව පණපිටින් කියලා..එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..මේ ළමයට පණ අවේ කොහොමද ???? මේ ළමයව ජීවත් කරන්න සෙලීට පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..

Subtiltes By

ඉසුරු ලක්මාල්

(Cinerulk)

IMDb Rating 6.2 5,512 votes
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Laura Moss
Director

Cast

Marin Ireland isDr. Rose Casper
Dr. Rose Casper
Judy Reyes isCelie Morales
Celie Morales
A.J. Lister isLila Morales
Lila Morales
Breeda Wool isEmily Parker
Emily Parker
LaChanze isColleen
Colleen
Erica Sweany isUltrasound Technician
Ultrasound Technician

Similar titles

Good Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Masterpiece (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Rite (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Machante Malakha (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predator (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death Bell (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tarzan (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Captain America: Civil War (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naayaadi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chak De! India (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor: The Dark World (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published