Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Birth/Rebirth (2024) | ”මරණයෙන් පිබිදීම..”

මේ ෆිල්ම් එක ටිකක් විද්‍යාත්මක පැත්තට පොපොඩ්ඩක් බර ෆිල්ම් එකක්..ඒකෙනුත් වෛද්‍ය විද්‍යාව පැත්තට..අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මේකෙ ගැන මම වැඩිය විස්තර කරන්න යන්නේ නෑ..සෙලී කියන්නේ නර්ස් කෙනෙක්..ඉතින් මෙයාගෙ දුව ලෙඩෙක් හැදිලා මැරෙනවා..ඉතින් මෙයා ළමයගෙ මිනිය ඉල්ලන්න ගියහම මෙයාට හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් කියනවා මිනිය හොස්පිට්ල් එකේ නෑ කියලා..ඉතින් සෙලීට මේ ඩොක්ටර් සැක හින්දා මෙයා ඒ ගෙදරට යනවා..එතකොට මෙයාට දකින්න හම්බෙනවා දුව පණපිටින් කියලා..එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..මේ ළමයට පණ අවේ කොහොමද ???? මේ ළමයව ජීවත් කරන්න සෙලීට පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..

Comments