Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1424 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.0 1 1 vote
Mar. 15, 2023United States110 Min.

From Black (2023) | “මළවුන් ගෙන්වීම”

කතාව පටන් ගන්නේ කෝරා කියන ගැහැණු කෙනා ලේ ගොඩක් මැද්දේ ඉන්නකොට පොලිසිය එයාව හොයා ගන්නවා..ඉතින් පොලිසියෙන් මොකද්ද වුණේ කියලා කෝරාගෙන් අහනකොට එයා මුල ඉදලා කතාව කියන්න පටන් ගන්නවා..මේ කෝරාගේ ළමයා මැරෙනවා..ඉතින් මෙයා දුකින් ඉන්නකොට දවසක් මෙයාට මනුස්සයෙක් ඇවිල්ලා කියනවා නැති වෙච්ච දරුවා ආපහු ගේන්න ක්‍රමයක් තියෙනවා කියලා..

ඉතින් කෝරා ඒකට කැමති වෙනවා..ඒත් කෝරාට පස්සේ තමයි තේරෙන්නේ මෙයා මේ කරේ වැරදි වැඩක් කියලා..ඒත් එතකොට පරක්කු වැඩියි මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..කෝරාට එයාගේ ළමයා ආපහු ගේන්න පුළුවන් වෙයිද ???? ඇත්තටම කෝරා මේ ගණුදෙනු කරන්නේ කා එක්කද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම්

Subtiltes By

ඉසුරු ලක්මාල්

(Cinerulk)

IMDb Rating 5 2,047 votes
From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
From Black (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Game Over (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Duchess (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heaven (2022) Sinhala Subtitles | “ස්වර්ගය” | සිංහල උපසිරැසි සමඟ
Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl on the Mountain (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Spy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Stooges (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Help (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Malabar Tales (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published