Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

From Black (2023) | “මළවුන් ගෙන්වීම”

කතාව පටන් ගන්නේ කෝරා කියන ගැහැණු කෙනා ලේ ගොඩක් මැද්දේ ඉන්නකොට පොලිසිය එයාව හොයා ගන්නවා..ඉතින් පොලිසියෙන් මොකද්ද වුණේ කියලා කෝරාගෙන් අහනකොට එයා මුල ඉදලා කතාව කියන්න පටන් ගන්නවා..මේ කෝරාගේ ළමයා මැරෙනවා..ඉතින් මෙයා දුකින් ඉන්නකොට දවසක් මෙයාට මනුස්සයෙක් ඇවිල්ලා කියනවා නැති වෙච්ච දරුවා ආපහු ගේන්න ක්‍රමයක් තියෙනවා කියලා..

ඉතින් කෝරා ඒකට කැමති වෙනවා..ඒත් කෝරාට පස්සේ තමයි තේරෙන්නේ මෙයා මේ කරේ වැරදි වැඩක් කියලා..ඒත් එතකොට පරක්කු වැඩියි මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..කෝරාට එයාගේ ළමයා ආපහු ගේන්න පුළුවන් වෙයිද ???? ඇත්තටම කෝරා මේ ගණුදෙනු කරන්නේ කා එක්කද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම්

Comments