Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Hijack 1971 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hijack 1971 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.2 13 votes
Jun. 21, 2024South Korea100 Min.
Hijack 1971 (2024) | ත්‍රාසජනක ගුවන් ගමන

අද  අරන් ආවේ මේ අවුරුද්දේ ආපු සුපිරි කොරියන් ෆිලුමකට. නම තමා Hijack 1971. මේ අවුරුද්දේ ජුනි 21 වෙනිදා තිරගත වුනු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 13.4 ක ආදායමක් ලබාගෙන 2024 කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයට එන්න සමත් වෙනවා. පැයයි විනාඩි හතළිහක් පුරාවට ගලන් යන මේ ෆිලුම Action, Adventure, Thriller, Crime යන ගනයන්ට අයිති වෙනවා. Hijack 1971 චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Kim Seong Han විසිනුත්, තිර රචනය Kim Kyung Chan විසිනුත් සිදු කරනු ලබනවා. මන් කැමතිම කොරියන් නළුවෙක් වෙන Ha Jung Woo ඇතුළුව Yeo Jin Goo, Sung Dong Il, Chae Soo Bin වගේ සුපිරි නළු නිළියෝ රැසක් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා. ෆිලුම ගැන කිව්වොත් මේක 1971 වර්ෂයේ සිදුවුන සත්‍ය සිදුවීමක් පාදක කරගෙනයි නිර්මාණය කරලා තියෙන්නේ.

 

《CAST – රංගන දායකත්වය》

• Ha Jung Woo – ටේ ඉන්
• Yeo Jin Goo – යොන්ග් දේ
• Sung Dong Il – ග්යු ශික්
• Chae Soo Bin – ඔක් සුන්

 

《Summary – සාරාංශය》

 

1971 වර්ෂයේ ජනවාරි මස 23 වන දින පස්වරු 1:07යි…

සෝල් බලා පිටත් වෙන හොටෙල්-ලිමා 5212 ගුවන් යානය හැමදාම වගේ සාමාන්‍ය විදියට ගුවන් ගමන ආරම්භ කරනවා. ඒත් නොහිතපු විදියට ගුවන් යානයේ ආධිපත්‍යය සුළු වෙලාවකින් තම අතට අරගන්න එක තරුණයෙක් සමත් වෙනවා. ඒ එයා ළග තිබුණු බෝම්බ පාවිච්චි කරලා. දැන් ගුවන් යානය තියෙන්නේ හයිජැකින් තත්වයක. ගුවන් නියමුවෝ දෙන්නට හයිජැකර් බල කරන්නේ, ප්ලේන් එක උතුරට ගෙනියන්න කියලා. ගුවන් නියමුවන්ට වෙන විකල්පයක් නැති නිසා උතුරට හරවනවා. උතුරේ දේශසීමා පැන්නොත් ආයේ එන්න පුළුවන් වෙයිද කියන බයෙනුයි මගියෝ 58 දෙනාම මේ වෙලාවේ ඉන්නේ. බෝම්බය පිපුරුණු වෙලාවේ ඇස්වලට තුවාල වුන නිසා ප්‍රධාන නියමුවාගේ ඇස් දෙකම පේන්නැති වෙලා ගිහින් දැන්. සම්පූර්ණ වගකීම තමන්ගේ අතට අරගෙන යානය අරගෙන යන්නේ සහය නියමුවා.. ටේ ඉන්. ඉතින් ටේ ඉන්ට යානය උතුරට ගෙනියන එක වළක්වන්න පුළුවන් වෙයිද? යානය හයිජැකින් තත්වයෙන් ගලවගන්න පුළුවන් වෙයිද? මේවට උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ ෆිලුම බලන්න.

Subtiltes By

නයන බුද්ධික
(Baiscopelk)
IMDb Rating 7.1 548 votes

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

Hijack 1971 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hijack 1971 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hijack 1971 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hijack 1971 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hijack 1971 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hijack 1971 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hijack 1971 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hijack 1971 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hijack 1971 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hijack 1971 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Kim Sung-han
Director

Cast

Yeo Jin-goo isYong-dae
Yong-dae
Moon You-kang isChang-bae
Chang-bae
Kim Sun-young isYoung-sook
Young-sook
Lim Se-mi isMoon-yeong
Moon-yeong
Kim Dong-wook isDong-cheol
Dong-cheol
Choi Gwang-il isSeo Min-soo
Seo Min-soo
Kim Jong-soo isJang Young-hwan
Jang Young-hwan

Similar titles

Ben 10 Versus the Universe: The Movie (2020) With Sinhala Subtitles
Bhaiyya Ji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator Salvation (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Boss (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sanak (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hulk Vs. (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator Genisys (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Green Lantern: First Flight (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible 3 (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
2012 (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oomai Sennaai (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hate Story (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Adults only Movie

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 5 seconds