Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1354 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Sick Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sick Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
Oct. 19, 2023United States99 Min.

Sick Girl (2023) | මායා කණ්නාඩිය

 

අද අරගෙන ආවේ 2023 වසරේ නිකුත් වු Comedy/Drama ගනයට අයත් වන සිනමා නිර්මාණයක්.

හරි එහෙනම් අපි කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු  “රෙන්” කියන්නේ දැන් 30 වන වියේ පසුවන කාන්තාවක් නමුත් එයා හිතන් ඉන්නේ තාමත් අවුරුදු 18 කෙල්ල කියලා, ඉතිං මෙයට ලෝරල්,සීසී,ජිල් කියලා පොඩි කාලේ ඉදන් ඉන්න යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා. කාලයත් සමග මේ තුන් දෙනාම රෙන් ගෙන දුරස් වෙනවා, ඒ කියන්නේ ඉතිං පොඩි කාලේ හිටියා වගේ හැමදාමත් එකට ඉන්න බෑ නෙහ් තම තමගේ වැඩ එක්ක ඒ හැමොම කාර්‍යබයහුල වෙනවා ඉතිං මේ ගැන රෙන් ගොඩක් දුක් වෙනවා මොකද රෙන් කැමති කැමති දේවල් කරන්න හැම වෙලාවෙම මේ තුන් දෙනා කැමති වෙන්නේ නෑ, ඉතිං මේකට මොකද කරන්නේ, යාලුවෝ තුන් දෙනාම තමන් ලගින් තියාගන්න කරන හිතාගන්නත් බැරි කරන දේවල් ටික අපිට බලාගන්න පුලුවන්.

Subtiltes By

අශාන් ශානක

(Baiscopelk)

IMDb Rating 4.8 812 votes
Sick Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sick Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sick Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sick Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Charlie’s Angels (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Alto Knights (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Act of Valor (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cars 2 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chalo (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Newness (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vijay 69 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Curse of La Llorona (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maniyarayile Ashokan (2020) Sinhala Subtitles
The Last Rite (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan September 9, 2024 Reply

    Good

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published