Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Sick Girl (2023) | මායා කණ්නාඩිය

 

අද අරගෙන ආවේ 2023 වසරේ නිකුත් වු Comedy/Drama ගනයට අයත් වන සිනමා නිර්මාණයක්.

හරි එහෙනම් අපි කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු  “රෙන්” කියන්නේ දැන් 30 වන වියේ පසුවන කාන්තාවක් නමුත් එයා හිතන් ඉන්නේ තාමත් අවුරුදු 18 කෙල්ල කියලා, ඉතිං මෙයට ලෝරල්,සීසී,ජිල් කියලා පොඩි කාලේ ඉදන් ඉන්න යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා. කාලයත් සමග මේ තුන් දෙනාම රෙන් ගෙන දුරස් වෙනවා, ඒ කියන්නේ ඉතිං පොඩි කාලේ හිටියා වගේ හැමදාමත් එකට ඉන්න බෑ නෙහ් තම තමගේ වැඩ එක්ක ඒ හැමොම කාර්‍යබයහුල වෙනවා ඉතිං මේ ගැන රෙන් ගොඩක් දුක් වෙනවා මොකද රෙන් කැමති කැමති දේවල් කරන්න හැම වෙලාවෙම මේ තුන් දෙනා කැමති වෙන්නේ නෑ, ඉතිං මේකට මොකද කරන්නේ, යාලුවෝ තුන් දෙනාම තමන් ලගින් තියාගන්න කරන හිතාගන්නත් බැරි කරන දේවල් ටික අපිට බලාගන්න පුලුවන්.

Comments

September 9, 2024

Good