Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

385 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
300: Rise of an Empire (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

300: Rise of an Empire (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Mar. 05, 2014United States102 Min.
300 : Rise of an Empire (2014) | අධිරාජ්‍යයක පිබිදීම… (18+)

300 කියන්නේ ස්පාටා නමැති ග්‍රීක රාජ්‍යයේ සෙබළුන් පිරිසක් වටා ගෙතුන කතාවක්. ඔවුන්ගේ රාජ්‍යයට පර්සියානු රජෙකුගෙන් ආක්‍රමණයක් එල්ල වෙනවා. ඒ සඳහා සටන් වදින ස්පාටා රජු තමයි ලියනයිඩස් කියන්නේ. ගියවර චිත්‍රපටය තුලදී ඔහු සහ ඔහුගේ නිර්භීත සෙබළු 300 දෙනා පර්සියානු හමුදාව අතින් සමූලඝාතනය වෙනවා. කලින් කතාවේදී පොඩ්ඩක් අපැහැදිලි ගතියක් තිබුන නිසාවෙන් මෙවර චිත්‍රපටියෙන් මුල මැද අග උන දේවල් වෙන වෙනම විස්තර කරලා තියෙනවා. 300 නොබලපු කෙනෙක්ට උනත් 300 එකේ උනේ මොකද්ද කියල මේ චිත්‍රපටයෙන් දැන ගන්න පුළුවන්. 300 චිත්‍රපටයේ දැකපු ප්‍රධාන චරිත තමයි පර්සියානු රජා සහ ග්‍රීක ස්පාටා රජු ලියනයිඩස් කියන්නේ. එත් මේ පර්සියානු රජු ඇයි ග්‍රීසිය ආක්‍රමණය කලේ? ඔහුගේ ස්වරූපය වෙනස් මොකද? පර්සියානු හමුදාව ලියනයිඩස් සහ ඔහුගේ නිර්භීත සෙබළු 300 දෙනා මරා දැමුවාට පසු මොකද ග්‍රීසියට සිද්ධ වෙන්නේ? ලියනයිඩස් මැරුණා නම් කවුද ග්‍රීසිය මෙහෙයවන්නේ? මේ මම කියපු සෑම ප්‍රශ්ණයකටම පිළිතුරු කතාව බලලම ලබා ගන්න. එහෙනම් ඔයාලට බාරයි කතාව.

Subtiltes By

හසන්ත වික්‍රමරත්න
(Baiscopelk)
IMDb Rating 6.2 303,805 votes

Director

Cast

Sullivan Stapleton isThemistocles
Themistocles
Eva Green isArtemisia
Artemisia
Lena Headey isQueen Gorgo
Queen Gorgo
Ashraf Barhom isGeneral Bandari
General Bandari

Similar titles

The Spiderwick Chronicles (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guzaarish (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔ
A Monster Calls (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iron Man and Captain America: Heroes United (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Picket 43 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Django Unchained (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sundari Gardens (2022) Sinhala Subtitles | එක්තරා දෙයක්..!! | සිංහල උපසිරැසි සමඟ
Jaihind 2 (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bangalore Days (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Far from Home (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malcolm & Marie (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published