Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
A Letter to Momo (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

A Letter to Momo (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9 1 vote
Apr. 21, 2012Japan120 Min.
A Letter to Momo (2011) AKA Momo e no tegami | තාත්තගෙන් ලියුමක්

තමන්ගේ දෙමාපියන් හදිසියේම සමු ගත්තොත් ඒක දරාගන්න බැරි වේදනාවක්. විශේෂයෙන්ම පොඩි ළමයින්ට. මෝමෝ කියන්නේ ටෝකියෝ වල ජීවත් වෙන 6 වසරෙ ඉගෙන ගන්න ගෑණු ළමයෙක්. මෙයාගේ තාත්තත් මුහුදු අනතුරක් නිසා හදිසියේ එයාලව දාලා යන්න යනවා. මේ ගමන යන්න කලින් මෝමෝ එයාගෙ තාත්තත් එක්ක රණ්ඩු වෙනවා. ඒකට සමාව ගන්න ආයේ අවස්ථාවක් ලැබෙන්නෑ කියලා මෝමෝ හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති. තාත්තා නැතිවුන නිසා අම්මා එයා එක්ක තාත්තාගේ උපන් ප්‍රදේශයට යනවා ජීවත් වෙන්න. මේ මුළු කාලෙම මෝමෝ අතේ කඩදාසියක් තියෙනවා. ඒකේ ලියලා තියෙන්නේ “ආදරණීය මෝමෝ වෙත” කියලා. මේක එයාගෙ තාත්තා මැරෙන්න කලින් ලියන්න උත්සහ කරපු ලියුමක්. මෝමෝට හරිම දුකයි තාත්තගේ අන්තිම හැඟීම් දැන්ගන්න නොලැබුන එකට. මෙයාලා නවතින ගෙදර අට්ටාලයක් තියෙනවා. දවසක් මෝමෝට මේකෙ උඩ සද්ධ වගයක් ඇහෙනවා. මේ සද්ධ වලට හේතුව දැනගත්තම මෝමෝ පන බයේ ගෙදරින් දුවනවා. ආයේ රෑ වෙනකන් ගෙදර පැත්ත පලාතේ එන්නේ නෑ. මෝමෝ ආයේ ගෙදර ගියාම ඒ දේට කොහොම මුහුන දෙයිද? තව එයාට තාත්තා ලියන්න හදපු දේවල් දැනගන්න ලැබෙයිද? ඒ ටික දැනගන්න A Letter to Momo කතාව රසවිඳින්න.

Subtiltes By

නවෝදනී තිළිණි
(Baiscopelk)
IMDb Rating 7.2 7,715 votes
A Letter to Momo (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Karen Miyama isMomo Miyaura (voice)
Momo Miyaura (voice)
Yuka isIkuko Miyaura (voice)
Ikuko Miyaura (voice)
Takeo Ogawa isKoichi (voice)
Koichi (voice)
Yoshisada Sakaguchi isGreat Grandfather (voice)
Great Grandfather (voice)
Koichi Yamadera isKawa (voice)
Kawa (voice)
Cho isMame (voice)
Mame (voice)
Ikuko Tani isGreat Grandmother (voice)
Great Grandmother (voice)
Daizaburō Arakawa isKazuo Miyaura (voice)
Kazuo Miyaura (voice)
Kota Fuji isYota (voice)
Yota (voice)

Similar titles

Nootokka Jillala Andagadu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Interstellar (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Choose or Die (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Taste of Money (2012)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Duplicate (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dabangg 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rambo: Last Blood (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 4: All the Time in the World (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Time to Dance (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Encanto (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Republic (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published