Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3181 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Aadukalam (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aadukalam (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.3 3 3 votes
Jan. 14, 2011India160 Min.

Aadukalam (2011) | කුකුල් පොර

න්දියන් බෘස් ලී යන නමින්හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. සමහර අයනම් දනූෂ්ගෙ මේ ෆිලුම බලලා ඇති, බලපු අයත් දෙපාරක් බලනවාට කිසිම සැකයක් නෑ, මොකද ඒ තරම් සුපිරියි මේ ෆිලුම. ඉතින් පුරා පැය 2යි විනාඩි 45ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වයලබාදෙන්නේ Dhanush සහ Tapsee Pannu විසිනුයි. IMDb ශ්‍රේණිගත කිරීම මගින් ද 8.0 ක අගයක් හිමිකර ගෙන තියෙනවා. මෙය 2011 තිරගත්වුණු ෆිල්ම් එකක්.

කරුප්පු (Dhanush) පොඩි කාලේ ඉදන් කුකුල් පොර දාන කොල්ලෙක්, කුකුළන් කියන්නේ මෙයාගේ පන් වගේ. මෙයාගේ ගුරා පෙට්ටකාරන්. මෙය කුකුලෙක් හදා වඩා ගන්නවා. මේ කුකුළා පුහුණු තරගෙදි අසාර්ථක වෙනවා. පෙට්ටකාරන් කියනවා අසාර්ථක වෙන කුකුලන්ව මරන්න කියලා. හැබැයි කරුප්පු (Dhanush) මේ කුකුලව මරන්නේ නැහැ. මේ අතරතුර මෙයට මුනගේහෙනවා අයිරින් (Tapsee Pannu). හුගක් මහන්සි වෙනවා අයිරින්ව (Tapsee Pannu)ආදරේ කරන්න.

මෙයාගේ කුකුළට මෙයා මොකද්ද කරන්නේ? මරනවද? නැත්තන් තරගෙට ඉදිරිපත් කරනවද? අයිරින් (Tapsee Pannu) මෙයාගේ ජිවිතේට එන්නේ කොහොමද? මේවා දැනගන්න අනිවාර්යයෙන් ෆිලුම බලන්නම වෙනවා

Subtiltes By

බාලා ඉෆ්ලාල්

(Baiscopelk)

IMDb Rating 8.1 6,496 votes
Aadukalam (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadukalam (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

DVDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Vetrimaaran
Director

Cast

Similar titles

Baarish Aur Chowmein (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parava (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tamasha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Transporter (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jojo Rabbit (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batla House (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
On Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles
Get Smart (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published