Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

The Transporter (2002) | අමුතු හාදයා.

කවුරුත් දන්න “ජේසන් ස්ටැතම්” තමා මේකෙ ප්‍රධාන චරිතයට පණපොවන්නෙ. ඇත්තෙම්ම නියම චිත්‍රපටියක් කියල කිව්වොත් නිවැරැදියි. IMDb දර්ශකයෙ ලකුණු 6.8 ක් තියෙනව මේ සිනමාපටයට.

Transporter ෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න  👇

01. The Transporter (2002)

02. Transporter 2 (2005)

03. Transporter 3 (2008)

Comments