Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5 1 vote
Mar. 19, 2022India114 Min.
The Arbit Documentation of An Amphibian Hunt : Aavasavyuham (2022) | වාස භවන.

MDB 7.8 ක ඉහල අගයක් තියන සාමාන්‍ය මලයාලම් සිනමා රීතියෙන් බැහැරව නිපදවන ලද අමුතුම මලයාලම් Si-Fi comedy එකක් මේක. අපේ ප්‍රියතම මලයාලම් නළු නිළියන් කිසිවෙක් මේ චිත්‍රපටයේ දකින්නට නෑ. ඒත් 2022 වසරෙ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන රාශියක් විතරක් නෙමෙයි 69 වන ඉන්දියානු ජාතික සිනමා උළලේ පරිසර සං‍රක්ෂණය සඳහා පිදෙන සම්මානයද Best Film on Environment Conservation/Preservation දිනා ගන්න සමත් වෙනවා.ඒ කුතුහලය තමයි මා මෙය නරඹන්න යොමු කලේ.

ස්වභාව ධර්මය හා සතුන් සමග සුවිශේෂ සම්බන්ධතාවයක් තියෙන අද්භූත මිනිසෙකු ගැනයි කතාව.විවිධ සම්මුඛ සාකච්ඡා සහ පරිසරය හා කේරළයට ආවේණික වඳවී යන සත්ව විශේෂ වැනි මාතෘ කා ඔස්සෙ ගලායන මේ අද්භූත මිනිසාගේ චරිතය පැරණි කාටුන් චරිතයක් වන Swamp Thing මගින් inspire වෙලා තියෙන බව අධ්‍යක්ශක ක්‍රිශාන්ඩ් පවසා තිබෙනවා.

Rahul Rajagopal, Sreenath Babu, Sreejith Babu, Zhinz Shan මෙහි රඟපානවා.

මෙයට හිත ගිය නිසාම පරිවර්තනය කරන්න හිතුවත් කරන කොට තමයි තේරුණේ එය විශාල අභියෝගයක් බව. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයට මම තාම අළුත්. ඒත් අත ඇරියෙ නෑ. මෙහි එන විද්‍යාත්මක යෙදුම් මෙන්ම කේරළයට අවේණික සත්ත්ව නාම රාශියක් පරිවර්තනය කරන්න සෑහෙන්න මහන්සි උනා. Google translator එහෙම උපයෝගී කර ගත්තානම් ඔබ අතරමං තමයි. 🙂

මේක ඔබට කොහොම හැඟීමක් ඇති කරයිද දන්නෙ නෑ. ඉතිං මෙය සම්බන්ධයෙනුත් ඔබේ අදහස් දන්වන්න. ස්තූතියි.

Subtiltes By

BANDULA K
(Baiscopelk)
IMDb Rating 7.8 550 votes
Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aavasavyuham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Krishand
Director

Cast

Similar titles

Dhoom 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers: The Last Knight (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fan (2016) With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
V (2020) Sinhala Subtitles | Watch Online
Iron Man: Rise of Technovore (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Penguin (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
You’re Not Alone (2020) Sinhala Subtitles
Superman/Batman: Public Enemies (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Stand Up (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Survivors (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic Park III (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published