Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න
PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක.
මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න
මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player 02 හෝ Player 03 Click කරන්න
- Watch trailer
- Player 01 [No Ads]
- Player 02 [With Ads]
- Player 03 [No Ads]
- Player 04 480p [No Ads]
- Player 04 720p [No Ads]
Action Hero Biju (2016) | සිංහල උපසිරැසි සමඟ
️
මේ කතාව ලියලා වගේම අධ්‍යක්ෂණය කරන්නේ Abrid Shine විසින්… චිත්‍රපටිය ගැන කිව්වොත් පොලිසියේ කෙනෙක්ගේ ජිවිතේ ගෙවෙන්නේ කොහොමද කියලා තමයි මුළු චිත්‍රපටිය පුරාවටම පෙන්නේ. ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට එන බාධාක,එතකොට සමහර සංවේදි සිංදුවිම් වලට ඔහුට මුණ දෙන්න වෙන ආකාරය තමයි චිත්‍රපටිය පුරාවටම ගෙතෙන්නේ. චිත්‍රපටියම රහස් පරික්ෂක කතාවක් වගේ තමයි වෙලාවකට. එක එක සිදුවිම් විසදන්න යන නිසා චිත්‍රපටිය විස්තර කලොත් බලන්න දෙයක් නැති වේවි. ඒ වගේම පොඩ්ඩක් සමහර සිදුවිම් කොමඩි පැත්තටත් බර කරලා තියනවා. කොහොම හරි නරඔන්න වටින චිත්‍රපටියක් ලෙස ඔබගේ චිත්‍රපටි ගොන්නට මේකත් එකතු කරගන්න කියලා ආරාධනා කරන ගමන්.
Subtiltes By
සුපුන් වීරසිංහ
(Baiscopelk)
IMDb Rating
7.6 4,016 votes
සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.
Direct Download හා Telegram Download කිරීමට මෙම Button Click කරන්න
ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න
Cast
Sub-Inspector Biju Paulose
Commissioner Rajasekhar IPS