Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Action Hero Biju (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Action Hero Biju (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 2 votes
Feb. 04, 2016India144 Min.
Action Hero Biju (2016) | සිංහල උපසිරැසි සමඟ

මේ කතාව ලියලා වගේම අධ්‍යක්ෂණය කරන්නේ Abrid Shine විසින්… චිත්‍ර‍පටිය ගැන කිව්වොත් පොලිසියේ කෙනෙක්ගේ ජිවිතේ ගෙවෙන්නේ කොහොමද කියලා තමයි මුළු චිත්‍ර‍පටිය පුරාවටම පෙන්නේ. ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට එන බාධාක,එතකොට සමහර සංවේදි සිංදුවිම් වලට ඔහුට මුණ දෙන්න වෙන ආකාරය තමයි චිත්‍ර‍පටිය පුරාවටම ගෙතෙන්නේ. චිත්‍ර‍පටියම රහස් පරික්ෂක කතාවක් වගේ තමයි වෙලාවකට. එක එක සිදුවිම් විසදන්න යන නිසා චිත්‍ර‍පටිය විස්තර කලොත් බලන්න දෙයක් නැති වේවි. ඒ වගේම පොඩ්ඩක් සමහර සිදුවිම් කොමඩි පැත්තටත් බර කරලා තියනවා. කොහොම හරි නරඔන්න වටින චිත්‍ර‍පටියක් ලෙස ඔබගේ චිත්‍ර‍පටි ගොන්නට මේකත් එකතු කරගන්න කියලා ආරාධනා කරන ගමන්.

Subtiltes By

සුපුන් වීරසිංහ
(Baiscopelk)
IMDb Rating 7.6 4,016 votes
Action Hero Biju (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Action Hero Biju (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Abrid Shine
Director

Cast

Nivin Pauly isSub-Inspector Biju Paulose
Sub-Inspector Biju Paulose
Joju George isHead Constable Minimon
Head Constable Minimon
Saiju Kurup isCircle-Inspector Manoj
Circle-Inspector Manoj
Major Ravi isCommissioner Rajasekhar IPS
Commissioner Rajasekhar IPS
Anu Emmanuel isBenitta Dominic
Benitta Dominic
Rony David Raj isConstable Subair
Constable Subair
Sreeja Das isConstable Mariya Joseph
Constable Mariya Joseph
Prajod Kalabhavan isConstable Nirupan
Constable Nirupan
Rohini isMaid
Maid

Similar titles

Alvin and the Chipmunks (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spy Kids (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
BomBhaat (2020) With Sinhala Subtitles
Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irumbu Kuthirai (2014) with Sinhala Subtitles  | ප්‍රේ‍ම‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍ඕ‍න ‍දෙ‍යක්‍ ‍ක‍ර‍මි!!! [සිංහල උපසිරැසි සමඟ]
Ocean’s Eleven (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krishna Gaadi Veera Prema Gaadha (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman vs. Two-Face (Video 2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flight (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
End Game (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ong-Bak: The Thai Warrior (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Faraaz (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published