Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1749 Views
  • Watch trailer
  • Player 01 (NO ADS)
  • Player 02 (NO ADS)
  • Player 03 (NO ADS)
  • Player 04 480p (NO ADS)
  • Player 04 480p (NO ADS)
Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 2
6.8 5 5 votes
Oct. 21, 2022United Kingdom101 Min.

Aftersun (2022) | කිසිදා නොමියෙන දූ පිය සබැදිය

නිවාඩුවක් ගතකිරීමට තූර්කියේ දිවිගෙවන සිය පියා හමුවට එන සොෆීගේත් ඇගේ පියාගේත් අපූර්වතවූ සබැදිය විදහා පානා “ Aftersun ” සිනමා සිත්තම විටෙක දියණියකගේ කෝණයෙනුත්, තව විටෙකු පියෙකුගේ කෝණයෙනුත් සිනමා රසිකයින් වන අප හට රසවිදීමට ඉඩ හසර විවර කරදෙනා අපූර්ව සිනමා නිර්මානයක් වේ.සිනමා රසිකයින් ලෙස අප කව්රුත් දන්නා IMDB දර්ශකයේ ලකුණු 7.7/10 ක ඉහළ අගයක් ලබා ගන්නටත්, Rotten Tomatoes දර්ශකයේ 95% ක ඉහළ ප්රතිශතයක් ලබා ගන්නටත් සමත්ව ඇති මේ විශිෂ්ඨ සිනමා සිත්තම මෙවර ඔස්කාර් සම්මාන උළෙලද නියෝජනය කිරීම විශේෂත්වයක්.

ඒ හොදම නළුවා ලෙසින් නාම යෝජනා අතර එක්විමෙන්.මෙහි ප්රධාන චරිත රගපාන්නෙ අප කා අතරත් ප්රසිද්ධ “ Normal People ” මිනී සිරීස් එකේ ප්රධාන චරිත රගපෑ Paul Mescal.ඔහු මෙම සිනමාපටයේ දක්වන දක්ෂ රංගන කුසලතාවය නිසා තමයි මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය සදහා නිර්දේශව සිටින්නේ.ඔහුට අමතරව මෙහි රංගනයෙන් “ Frankie Corio, Celia Rowlson hal ඇතුළු තවත් රංගන ශිල්පීන් බොහෝ දෙනෙකු රංගනයෙන් එක්ව සිටිනවා.ඒ වගේම කියන්න ඕනා මේක අධ්‍යක්ෂකවරියගේ කුළුදුල් සිනමා නිර්මාණය.එහෙත් ඒ බවක්නම් සිනමාපටයේ කොතැනකවත් මටනම් දැක ගන්න ලැබුනේ නෑ.ඇය ඇගේ කාර්ය්‍යභාරය ඉතා විශිෂ්ට ලෙස සිදුකරලා තියෙනවා.ඒවගේම මේ සිනමාපටය International critics Week යටතේ French Touch Prize of the Jury දිනාගන්නත් සමත්වෙලා තියෙනවා.තවත් කියනවනම් මේ සිනමාපටයේ කතා තේමාව ගැන අපට කතා කරන්න බොහෝදේ තියෙනවා.ඒත් දැනට මම මෙතනින් නවතිනවා.

ඉතිං ඉතුරුටික භාරවෙන්නෙ ඔයාලට. මම ආරාධනා කරනවා හැම කෙනෙක්ටම වගේ මේ සිනමාපටය නරඹන්න කියලා.හැබැයි කියන්න ඕන මේක නාට්‍යම සිනමා නිර්මානයක්.ඒ නිසා මේක හැමකෙනෙක්ටම දිරවන එකක් නෑ.මොකද මේකෙ කතාව ගලාගෙන යන්නෙත් බොහොම හෙමිහිට නිසා.ඒත් ඔබ මේ වගේ නිර්මාණ මග නොහැර බලන කෙනෙක්නම් අනිවාර්ය්‍යයෙන්ම මේ අපූර්ව සිනමාසිත්තම නරඹන්නය කියලා මම ඔබට ආරාධනා කරනවා

Subtiltes By

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

(Baiscopelk)

IMDb Rating 7.7 43,490 votes
Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftersun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Rise of the Legend (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Before We Go (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Week Away (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
The Bank Job (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
Kabhi Alvida Naa Kehna (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Transporter (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Days of Glory (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 2: Island of Lost Dreams (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sherlock Holmes (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Falling for Christmas (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman Returns (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published