Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

536 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
All We Imagine as Light (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

All We Imagine as Light (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.2 5 5 votes
Sep. 21, 2024France118 Min.

All We Imagine as Light (2024) | මුම්බායිහි මිතුරියෝ

OTT නිකුත් කල මේ වසර තුල ඉන්දියාව නිකුත් වූ විශිෂ්ඨතම මලයාලි චිත්‍රපටයක්. මේක සාමාන්‍යයෙන් ඔබ දකින මලයාලි ඇක්ෂන්, ත්‍රිලර්, සස්පෙන්ස්, කොමඩි හෝ රොමැන්ටික් චිත්‍රපටයක් නම් නෙමෙයි ඊට එහා ගිය ජීවිතයෙ යතාර්ථයට සමීප ඉතා සියුම් එහෙත් ගැඹුරු කතාවක්. කොටින්ම ඉන්දියාව තුල ගිය වසරෙ නිකුත් උන හොඳම චිත්‍රපටයක් ලෙස ලෝකය පුරා කතා උන චිත්‍රපටයක්.

ගිය වසරෙ සුප්‍රකට 77 වන කාන්ස් සම්මාන උළෙලේ Palme d’Or සම්මානයට 1994න් පසු නිර්දේශ උන ප්‍රථම ඉන්දීය චිත්‍රපටය මේක. ඒ වගේම එම චිත්‍රපට උළෙලේ දෙවන ප්‍රධානතම සම්මානය වන Grand Prix සම්මානයට පාත්‍ර වෙන්නෙ මේ චිත්‍රපටය. ඉන් අනතුරුව ලොව පුරා චිත්‍රපට උළෙලවල් රාශියක සම්මාන වලට මෙන්ම නිර්දේශයන්ට ලක් උන මේ චිත්‍රපටය මේ වන විට 82 වන Golden Globe සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂනය යන සම්මාන වලට නිර් දේශ වෙලා තියෙනවා. මේ වසරෙ ඉන්දියාවෙ නිකුත් උන හොඳම ගුණාත්මක චිත්‍රපටය වූ මෙය මෙවර ඇකඩමි සම්මාන උළෙල සඳහා ඉන්දියාව සිය නියෝජනය ලෙස ඉදිරි පත් කරනු ඇතැයි බොහෝ දෙනා සිතුවත් ඒ වෙනුවට ඉතා සරල විනෝදාත්මක චිත්‍රපටයක් වන LAPAATA LADIES ඉදිරිපත් කිරීම දැඩි විවේචනයට භාජනය උනා වගේම එය එම උළෙලේ තරඟකාරී අංශයේ අවසන් වටයට සුදුසු කම් නොලබා ගැලවී ගියා. මේ චිත්‍රපටය ලබා ගත් සහ නිර් දේශිත සම්මාන ලයිස්තුවේ ස්ක්‍රීන් ශොට් එකක් දෙන්න උත්සාහ කලත් ලැයිස්තුව දිග වැඩි නිසා ඒ අදහස අත හැරියා. ඉතිං ඔබ හොඳ සම්මාන ලාභී චිත්‍රපට නරඹන කෙනෙක් නම් මෙන්න එහෙම එකක්.

මේ චිත්‍රපටයෙන් කියැවෙන්නෙ කේරළයෙන් රැකියාවක් සඳහා මුම්බායි ගිය මලයාලි ජාතික කාන්තාවන් තිදෙනෙක් ගැන කතාවක්. දෙදෙනෙක් හෙදියන් ලෙසත් අනිත් කෙනා ඒ රෝහලේම සුළු සේවිකාවක් ලෙස කටයුතු කරනවා. තිදෙනාටම එකිනෙකාට වෙනස් කතාන්තර තුනක් තිබුනත් ඔවුන් තුල ඇති මිත්‍රත්වය සහ බැඳීම මේ චිත්‍රපටයට පාදක වෙනවා. කාර්‍ය බහුල මුම්බායි නගරයේ දුක සතුට අග හිඟ කම් ප්‍රශ්ණ මැද ඔවුන් සිය ජීවිත ගෙන යන ආකාරය මෙන්ම ඔවුන් අතර බැඳීම ඉතා සියුම් ලෙස මෙහි විග්‍රහ කරනවා. මේ පිළිබඳ විචාරයන් ඉස්සරහට අපිට බලන්න පුළුවන් වෙයිනේ.

පයාල් කපාඩියා නම් අධ්‍යක්ෂිකාවගේ ප්‍රථම අධ්‍යක්ෂනය වන මේ චිත්‍ර පටයෙ කානි කුස්රුති, දිව්‍ය ප්‍රභා, ඡායා කදම් ප්‍රධාන චරිත රඟනවා

Subtiltes By

BANDULA K

(Baiscopelk)

IMDb Rating 7.3 3,419 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Similar titles

Django Unchained (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Panthrand (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veera (2011) Sinhala Subtitles | හිත හොඳ වීරයා… [සිංහල උපසිරැසි සමඟ]
Kotthu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
C/O Saira Banu (2017) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Meppadiyan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kal Ho Naa Ho (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. |සිංහල උපසිරසි සමඟ
Warhorse One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Berlin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Presence (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published