Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Nazar Andaaz (2022) | ජීවිතය ලස්සනයි, ආකල්පය සියල්ල වෙනස් කරයි

1950 ගණන්වල මැද භාගයේ ජිවත් වූ කාරුණික අන්ධ මිනිසෙකු වන සුධීර් ඔහුගේ නිවසේ ගෘහ සේවිකාව වන භවානි සමඟ තනිව ජීවත් වුනා. මේ අතර සුදීර්ට හොරෙක් වන අලි මුණගැසුණු අතර සුදීර් ඔහුට ආහාර සහ ඔහුගේ නිවසේ රැකියාවක් ලබා දෙනවා. ඉන්පසු ඔහුගේ ධනයට භවානි සහ අලි යන දෙදෙනාම ඊර්ෂ්‍යා කරනවා. ඉතින් ඔවුන්ගේ කූට උපායන්ට සුදීර් හසුවේද නැද්ද කියලා දැන  ගන්න නම් ඔයාට මේ කතාව බලන්නම වෙනවා.

Comments