Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
American Made (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

American Made (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
10 2 votes
Aug. 18, 2017United States115 Min.
American Made (2017) | ජාවාරම්කරුවෙක් ලෙස හංවඩු ගැසූ රජුන් තනන්නෙක්.

කවුද මේ බැරී සීල් කියන්නෙ? චිත්‍රපටියෙ නම් බැරී සීල් ගැන හොඳ හැඳින්වීමක් තියෙනවා. විශේෂයෙන්ම එයා CIA එකට බැදුනට පස්සෙ වෙච්ච දේවල් ගැන. රසකැවිලි වෙළෙන්දෙක්ට දාව උපන්න බැරී සීල් තම ශිෂ්‍ය පියාසර බලපත්‍රය අවුරුදු 15 හා පෞද්ගලික පියාසර බලපත්‍රය අවුරුදු 16 දී වගේ ළාබාල වියේදිම ලබාගන්නවා. අපි යන්තම් බයික් එකක් හරි වාහනයක් හරි ආසවට අතගාන, කවුරුහරි එක්ක අඩියක් දෙකක් පදවල බලන කාලෙදි. 😉 ඒ වගේම ඔහු ඇමරිකානු ගුවන් හමුදා අනුබද්ධව පුහුණු වීම් කරන නමුත් ඔහු එය සම්පූර්ණ කරන්නෙ නෑ. ඊට පසු ඔහු TWA ගුවන් සේවයට ගුවන් ඉංජිනේරුවෙක් ලෙස රැකියාව අරඹන අතර එම සමාගමේ බෝයින් 707 ගුවන් යානය පදවන ලාබලතම ගුවන් නියමුවා ලෙස උසස් වීම් ලබනවා. හැබැයි චිත්‍රපටියෙ පෙන්වනවට වඩා වෙනස් ආකාරයකටයි ඔහු TWA එකෙන් නික්ම යන්නෙ.

කොහොමහරි ඉන් පස්සෙ ඔහු CIA සංවිධානයට බැඳෙනවා. එතනින් එහාට කතාව චිත්‍රපටියේ තියෙනවා. ටොම් කෲස්ගේ සුපිරි රංගනයකුත් දකින්න ලැබෙයි. මේ වෙද්දි චිත්‍රපටිය IMDB හී 7.3/10 අගයක් හා Rotten Tomatoes හී 87% ක අගයක් ලබාගන්නත්, ආදායම් අතින් ඉහළ සාර්ථකත්වයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.

Subtiltes By

රොයිලි ප්‍රනාන්දු
(Baiscopelk)
IMDb Rating 7.1 187,486 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Doug Liman
Director

Cast

Tom Cruise isBarry Seal
Barry Seal
Sarah Wright isLucy Seal
Lucy Seal
Domhnall Gleeson isMonty Schafer
Monty Schafer
Alejandro Edda isJorge Ochoa
Jorge Ochoa
Jesse Plemons isSheriff Downing
Sheriff Downing
Connor Trinneer isGeorge W. Bush
George W. Bush
Mauricio Mejía isPablo Escobar
Pablo Escobar
Jayma Mays isDana Sibota
Dana Sibota
Lola Kirke isJudy Downing
Judy Downing

Similar titles

Pokiri (2006)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Adanga Maru (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alvin and the Chipmunks: The Road Chip (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thalaivaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ice Road (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mathu Vadalara (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles IV: Immortal (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Toy Story 4 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iron Man 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blackhat (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cirkus (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published